මන් Fake එකක් .... මට තියනව ප්රශ්නයක් ...!
යකෝ මාත් එළකිරියේ කොටු 11 ම ගහපු කවුරැත් නම කියන කොටම දන්න එල පොරක් ..
බලහන් යකෝ මට තියන ප්රශ්නය :
මම ගිය අවුරුද්ද අන්තිමේ පෙරුම් පුරලා කෙල්ලෙක් ගෙන් යාලු වෙන්න ඇහුවා .
ඒකි වෙන කොල්ලෙක් එක්ක යාළුයි ..!
ඉතිං මම මුදේ ඉන්නේ එක ගෙම්බද කියලා හිතලා හිතලා හිත හදා ගත්තා .
ඉතින් ඔහොම කාලය ගෙවිලා ගියා .
මම ගිය සතියෙත් පෙරුම් පුරලා කෙල්ලෙක් ගෙන් ඇහුවා ..
අයියෝ !! $$$ !!! ඒකිත් වෙන කොල්ලෙක් එක්ක යාළුයි ..!
යකෝ මන් අහන අහන කෙල්ල කොල්ලෙක් එක්ක යාලුයි නේ ..
මේක මොන හුයන්නක් ද ?
මෙහෙම ඉදියට මාත් ලස්සන කොල්ලෙක් ඈ ...
මොකද බන් මටම මෙහෙම වෙන්නේ ????