මනාප ප්‍රතිඵල 2020

handysameera

Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    කොල්ලනි,

    මේ පාර election results වල සම්පූර්ණ මනාප ප්‍රතිඵල බලාගන්න site එකක් නැද්ද?
    දිනපු අයගේ විතරයි තියෙන්නේ Internet එකේ
     
    • Like
    Reactions: D_Mad

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    එක් ආසනයක් වත් නැත්තම් මනාප ගණන් කරන්නෙ නැ කියල තමා අහල තියෙන්නේ
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මොකටද බන් අපිට අනුන්ගෙ මනාප. නිකන් කාලය කාදැමීමක් විතරයි
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    It is important to have full list of parties who got at least one seat in district as there will be room for them others to enter parliament if one or more selected cadidate dies , disqualifies, resigns etc