මහතලා හටන teledrama එක නැද්ද හොයාගන්න ? mahathala hatana

DXB2021

Well-known member
  • Sep 15, 2021
    650
    543
    93
    මේ එකේ තියන එක 240p විතරයි තියෙන්නේ ?
    මිට වැඩ quality එකක් නැද්ද ?

     
    • Like
    Reactions: Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,431
    113
    ලංකාවෙ films/ teledrama වල මට තියෙන ලොකුම අවුල fight සීන් වලදි සහ ඒවට අදාල චරිත වලට මෙලෝ sporty ගතියක් නැති ලොන්ත බඩ තඩි උන් දාන එක.(උන්ට රඟපාන්න පුලුවන් ඇති.ඒත් ඔය චරිත වලට හොඳට fitness තියෙන රඟපාන්න පුළුවන් උනුත් හොයාගන්න බැරි නෑනෙ.)
    අංගම් පොර කියල මහා ලොකුවට පුරුදුවෙනව පෙන්නනව. හරියට kick එකක් ගහන්න බෑ, කකුලක් උස්සන්න බෑ, ඇඟ නැමෙන්නෙ නෑ.මෙලෝම රහක් නෑ. :ROFLMAO:
     
    • Like
    Reactions: DXB2021