යටතෙ ඉන්න කාලෙ SF වැරදි කරානම්
බොරු වැරදි හදාගෙන,
බොරු නඩු දාගෙන හමුදාවත් විහිලුවක් කරල
තමනුත් විහිලුවක් වෙන්නෙ නැහැනෙ.
SF යටත් වුනා නම් ඔය මොකුත් නැහැ.
හැමදාම නිවටයො වටකරගෙන ඉන්න මහින්දට
තවමත් SF කවුද කියල තේරෙන්නෙ නැහැ.
![]()
කකුළුවා නටන්නේත් වතුර රත්වෙන තුරු විතරයි.........
ෂා සිල්වා තාම හිරේ බව මතක තියා ගන්න......
