මනාලයින් සැරසීමට හමීඩියා පෙරමුණ ගනීයි
ශ්‍රී ලංකාවේ එකම පිරිමි ඇඳුම් විශේෂඥයා වන හමීඩියා, සිය අභිමානවත් තෙවන පරපුරේ මනාල මහතුන්ගේ ඇඳුම් කට්ටල අද දිනයේ දී එළි දක්වන ලදී. 1949 දී ඇරඹි හමීඩියා ව්‍යාපාරය අද වනවිට මෙරට වඩාත් ජනාදරයට පාතරදින වූ මනාල ඇඳුම් නිර්මාණකරුවා බවට පත්ව ඇත.
මනාල මහතුන්ගේ මංගල ඇඳුම් කට්ටලයට පමණක් සීමා නොවී ඔවුන් හැඩගැන්වීම සඳහා අවශ්‍ය සමස්ත ආයිත්තම් ද සමගින් මහත්වරුන්ගේ ඕනෑම උත්සව අවස්ථාවකට අවශ්‍ය කෙරෙන ඇඳුම් සැකසීම හමීඩියා වෙතින් සිදුකරන බව එම සමාගම ප්‍රකාශ කරයි.
පිරිමි ඇඳුම් විලාසිතා හා මනාල ඇඳුම් නිර්මාණකරණයේ විශිෂ්ටතමයා බවට පත් වී සිටින හමීඩියා ජූනි මාසය, මංගල මාසය ලෙස නම් කර තිබේ. ඒ වෙනුවෙන් අලංකාර වූ මැහුම් නිර්මාණකරණය පිළිබඳ නව මෙහෙයුම් ව්‍යාපාරයක් ද දියත් කර තිබේ.
‘‘පරම්පරා තුනක් - සම්ප්රදාය තවදුරටත්’’ යන තේමාව යටතේ අංශ තුනක් කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරී ඇත. එනම් Tailor-made suits, Ready-made suits සහ Total grooming solutions යනුවෙනි.
ශ්‍රී ලංකාවේ මනාලගෙන් 90% ම තමන්ගේ මංගල ඇඳුම් කට්ටලය තෝරා ගැනීම සඳහා අවසාන මාසය තෙක් සිටින බව මෑතක දී කරන ලද සමීක්ෂකණයකින් හෙළි වී තිබෙන බවත්, එය එතරම් හොඳ තත්ත්වයක් නොවන බවත, ඒ අනුව බලන කල, 10% ක් සුළු පිරිසක් පමණක් නිවැරදි සැලසුමක් සහිතව කටයුතු කරන බවත් මෙම තේමාව ගැන අදහස් දක්වමින් හමීඩියා හි කළමනාකාර අධ්යක්ෂ ෆවුසුල් හමීඞ් මහතා ප්‍රකාශ කර ඇත. ෆවුසුල් හමීඞ් මහතා මෙසේද ප්‍රකාශ කර ඇත.
‘‘කෙනෙකුගේ ජීවිතයේ වඩාත් වැදගත්ම දිනය වන්නේ ඔහුගේ මංගල දිනයයි. එම දිනය වඩාත් උත්කර්ෂවත් ලෙස පවත්වන්න ඔවුන් කටයුතු කරනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය කෙරෙන සම්පූර්ණ මංගල ඇඳුම් ආයිත්තම් කට්ටල හමීඩියා වෙතින් ලබා දෙන්න අප පියවර ගෙන තිබෙනවා. අසමසම නිමාවකින්, ඉහළ ප්‍රමිතියකින් යුත් ඇඳුම් දැන් අපගෙන් ලබාගන්න පුළුවන්. ඇඳුම් නිර්මාණය සඳහා අප විසින් භාවිතා කරන්නේ ලොව හොඳම රෙදි වර්ග හා ආයිත්තම් වර්ගයි වැල්ලවත්තේ, ගාලූ පාරේ, අංක 34 දරණ ස්ථානයේ පිහිටි හමීඩියා ප්‍රධාන ශාඛාවේ තිබෙන ‘‘මනාලයන්ගේ විලාසිතාගාරය’’ කලාපයේම තිබෙන මනාලයින් වෙනුවෙන් වෙන්වූ එකම විලාසිතාගාරයයි. එහිදී මනාලයෙක්ගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා අවශ්‍ය සෑම සියලූ දෙයක්ම එකම තැනකදී ලබා ගත හැකියි”.
එමෙන්ම තම විශේෂම දිනයට පා ඔසවන මනාලයෙක්ට ෆවුසුල් හමීඞ් මහතාගේ සහ ඔහු විලාසිතා උපදේශකයින්ගේ විශේෂඥ උපදෙස් ලබා ගැනීමට හැකියාව පවතින බවත් පිරිමියෙකුගේ පෞරුෂය වඩවන, ප්‍රභාමත් පෙනුම උද්දීපනය කරන විලාසිතා ක්‍රම ගැන සියලූ දේ ‘‘මනාලයන්ගේ විලාසිතාගාරයේදී’’ දැන කියා ගැනීමට හැකි බවත්, කේශාන්තයේ සිට පාදාන්තය දක්වා සියලූම අවශ්යිතා ගැන ඔහුට එහිදී උපදෙස් ලබා ගැනීමට හැකියාව පවතින බවත් එම සමාගම ප්‍රකාශ කරයි.
තවද ”මනාලයන්ගේ විලාසිතාගාරයේ” දී ලැබෙන අත්දැකීම් ඇඳුම් පැළඳුම්වලට පමණක් සීමානොවන අතර එහි දී හිසකෙස් සහ සම ගැන සත්කාරත්, ඉරියව්, ගති සිරිත් ආදී දේ ගැනත් අවධානය යොමු කරවනු බවත්, පෙනුම ගොඩනගන තර්කාණුකූල සාධක ලෙස මේවා හඳුනාගත හැකි බවත් ඔවුන් පවසයි.
ශරීය ලංකාවේ පරපෙනමුඛතම විශේෂඥ පිරිමි ඇඳුම් සැපයුම්කරුවා වශයෙන් සැබෑ සන්නාම විශාල ප්‍රමාණයක්, ජාත්‍යන්තර වෙළඳනාම මෙන්ම තමාගේම සන්නාම හඳුන්වා දීමට හමීඩියා නිබඳවම කැපවේ. මේ නිසා විවිධත්වයෙන් අනූන මනාලයන්ගේ විවිධ අවශ්‍යතා ඉටුකර දීමට හමීඩියා වෙත හැකියාව ලැබේ. ඇඳුම් කට්ටල, කමිස, වේස්ට් කෝට්, කැවට්, බෝස්, ලේන්සු, ටයිපටි, බඳපටි, මේස් මෙන්ම සපත්තු පවා ගැලපෙන උසස් නිෂ්පාදනවලින් ලබා ගත හැකියාව පවතින බව එම සමාගම ප්‍රකාශ කරයි.
ඔබගේ සුවිශේෂී මංගල දිනයේදී ඔබව සූදානම් කර ඉහළම ගුණත්මක භාවයක් ඇති දෙයින් සරසා ඔබ සුවිශේෂී පුද්ගලයෙක් කිරීමට අපට වසර 60 ක අත්දැකීම් ඇති අතර, ඔබගේ ජීවිතයේ වැදගත්ම දිනය වන මංගල දිනයේදි එය රාජකීය මංගල්‍යයක් කර ගැනීමට සිතට ගන්නා ලෙසත්, ඔබටම සුවිශේෂී වෙනත් ආකාරයකින් පෙනී සිටීම ගැන ඔබ ඔබටම ස්තුතිවන්ත වනු ඇති බවත් හමීඞ් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
හමීඩියා හි කළමනාකාර අධ්යක්ෂ ෆවුසුල් හමීඞ් මහතා

Last edited: