මනාලිගේ මූණ..👹

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,536
    22,215
    113
    Gotland
    මේවත් අර හෝම් කමින් රැග් වගේ තමා පට්ට පජාත අඩු කුලේ. ලංකාවේ සමහර පළාත් වල ගං පිටිං මේ වගේ තමා ගොඩක් වෙලාවට මේ වගේ උන්ව උන්ගේ ගෙවල් දැක්කත් කියන්න පුළුවන්
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හප්පා..හෙනම චාටර් ඩයල් ටිකක්..මේ වගේ උන් ආශ්‍රය කරපුවම ඉතින් ඔහොම තමයි..

    ඔය වගේ කුපාඩි ඩයල් ඉන්නවා..මටත් පොඩි කාලේ ඔය වගේ දෙයක් වුනා..අපි ඉතින් පොඩි නිසා තේරෙන්නේ නැහැ එතකොට,,එත් අපේ වයසේටම හිටියා හෙන ඇට්ටර ඩයල්...කොහොමහරි මගේ උපන්දිනයක් දවසේ යාළුවො දෙන්නෙක් ආවා අපේ ගෙදර,,ඇට්ටර ඩයල් එක වුනාට ඉතින් අපි එකට ලගින සෙට් එක..ඒ උනාට උන් එක විදිහක්, මම එක විදිහක්, අනිකා තව විදිහක්..ඔහොම...

    කොහොම හරි මුන් ගෙදර ඇවිත් කාල බීල ඔක්කොම කරලා, තෑගී ඔතන කොලවල එහෙම ඔතල තියපු පොඩි බොක්ස් එකක් දීලා ගියා...මමත් ඉතින් මුන් ගියාට පස්සේ ඕක ගලවල බැලුව,,බැලින්නම් අර යකා පරණ ඇන්කර් පෙට්ටියක් අස්සට කුණු පුරවල, එක wrap කරලා ගෙනල්ල තියෙන්නේ...වැඩේ කියන්නේ ඕක අපේ අම්මට මාට්ටු...අම්ම නේ ඉතින් උන්ට කන්න බොන්න දුන්නේ...අම්මට මල පැන්නා..හොදටම බැන්නා..(මට නෙමෙයි, අරූට...) එදා ඉදන් අපේ ගෙවල් දිහා පස් පාගන්න අවසර නැහැ උන්ට..ආවෙත් නැහැ ඊට පස්සේ..මම ඉතින් සාමාන්‍ය විදිහට ආශ්‍රය කරගෙන හිටිය,,පහු කාලීනව හැලුනා ඌගේ තියෙන කැරි කම නිසා...අනිත් යාළුවගේ ගෙදරිනුත් ඌට කේස් වැටුනා අරූව බොන්න, සිගරට් ගහන්න එහෙම පුරුදු කරා කියල..මමත් අතේ ගානට තියන් හිටියේ,,දැන් නම් ආශ්‍රයක් නැහැ...

    ඔය වගේ අඩු කුලේ ඩයල් වල ජානගතව එන දෙයක් ඔය බලු කම..