මනාලිගේ මූණ..👹

shenat

Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    මටනම් පේන්නේ බැහැ මේ වගේ අඩු කුලේ වැඩ

    මෙච්චර ඈත ඉඳලත් මට ලැජ්ජයි ඕයි මේව දැකලා.
    මේ බයියො කොහොම කරනවද මන්ද මේව 🤮
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,268
    13,156
    113
    33
    ෆින්ලන්ඩ්
    මම ඉස්සෙල්ලම වැඩ කරපු තැනත් ඕකේ අනිත් පැත්ත සීන් එකක් උනා.

    අපිත් එක්කම management ට්‍රේනිං සෙට් උන කෙල්ල posh කෙල්ලෙක්. ඒ කෙල්ල බදින්න කලින් කොම්පැණි එකේ bride to be සීන් එකක් දැම්මා.

    ඔක්කොම උන් ෆුල් හොල්මන් මේ මොකක් ද මේ කියලා. හිනා කාලා මැරෙනවා අදටත් උන දේවල් හැටියට. එතැන ගොඩක් හිටියේ වයසක උන්. පව් ඒ කෙල්ල.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408

    Tell more
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මම ඉස්සෙල්ලම වැඩ කරපු තැනත් ඕකේ අනිත් පැත්ත සීන් එකක් උනා.

    අපිත් එක්කම management ට්‍රේනිං සෙට් උන කෙල්ල posh කෙල්ලෙක්. ඒ කෙල්ල බදින්න කලින් කොම්පැණි එකේ bride to be සීන් එකක් දැම්මා.

    ඔක්කොම උන් ෆුල් හොල්මන් මේ මොකක් ද මේ කියලා. හිනා කාලා මැරෙනවා අදටත් උන දේවල් හැටියට. එතැන ගොඩක් හිටියේ වයසක උන්. පව් ඒ කෙල්ල.
    Mokadda ban company eke bride to be kyanne? :confused: usually bride to be / bachelor parties denne close yaluwo ne :nerd: