මට මේක බලද්දී මතක් වුනේ අර කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගේ සෝන්ග් 1ක් තියෙන්නේ
"මගේ පෙම් ලොව කිරුළු පැලන් සිටි කුමරියේ ඔබ කලත් අභිනික්මන් " අන්න ඒක.
ලස්සනයි මේ නිසදැස ...රෙප් දෙන්න බෑලුනේ.

මට මේක බලද්දී මතක් වුනේ අර කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගේ සෝන්ග් 1ක් තියෙන්නේ
"මගේ පෙම් ලොව කිරුළු පැලන් සිටි කුමරියේ ඔබ කලත් අභිනික්මන් " අන්න ඒක.
ලස්සනයි මේ නිසදැස ...රෙප් දෙන්න බෑලුනේ.

supiri ban
මේ ගුරු පාරේ කුල ගෙට යාවි ඉස්සර පෙම් සිරියාවී
රෑ සඳ පානේ බොහො දුර අවේ ඈ දැක ගන්නයි තරු රෑනේ






කෙල්ලට ලව් කරපු මගුල් ගෙදර ෆොටෝ අල්ලන්ට ආපු එකා ගැනද බං ඔය කියන්නෙ.. පට්ට ඈ..
මට තැපෑලෙන් වදින්නෙ.. ආයෙ බලන්න ඕන..
උමමී
![]()


ඔයාට තේරුනා සහෝ.. 


yakooooo mu danna dewal![]()


ලොල්





බොහොම ස්තූතියි මචංpatta![]()

බොහොම ස්තූතියිකෝරලේමහත්තයා;15121651 said:+5+5![]()

බොහොම ස්තූතියි ඈ..පට්ටයි ඈ..............


බොහොම ස්තූතියිwow...harima lassanai..![]()
dukai...![]()

බොහොම ස්තූතියි..Supiri machan..![]()

Adoo sipiri. thani ahata adenawa..![]()




බොහොම ස්තූතියි..♥♥♥love it bro♥♥♥
rep♣♣

බොහොම ස්තූතියි මචංඅතින් අල්ලා කෙසේ නවතම්....
ගමන අරඹන් ඔහු වෙතින්.......
Patta machoo![]()

පට්ටයි මචන්...... උඹ මේ දවස්වල වෙනස්ම විදියට ලියන්නේ......![]()



බොහොම ස්තූතියි මචංMekanam supiri ban![]()


මට මේක බලද්දී මතක් වුනේ අර කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගේ සෝන්ග් 1ක් තියෙන්නේ
"මගේ පෙම් ලොව කිරුළු පැලන් සිටි කුමරියේ ඔබ කලත් අභිනික්මන් " අන්න ඒක.
ලස්සනයි මේ නිසදැස ...රෙප් දෙන්න බෑලුනේ.



Thankslasanyi
![]()

Thanksrepped machan... good work...

Thankslassanai...![]()
Thankuuඑල ඈ..

උදා හිරු රැස් තවත් දිනකට
පතිත කරනා අළුයමේ.........
හිතේ සැගවුන සියුම් රිදුමක්..
කකියනා දෙනෙතට දැනේ......
සුදෝ සුදු දිගු වේල් සළුවෙන්...
හැඩ වෙලා රූපය ඇගේ.....
මනාලිය වී වෙන්ව යනවා ...
මගේ පණ වන් ආදරේ...........
පෝරු මස්ථක පැතුම් පොදිබැද...
මාල හතකින් සැරසිලා...........
සිහින විමනම මගේ ගුලිකොට...
ඔහුගෙ දෑගිලි පැටලිලා..............
කදුළු බිදු නෙතු බොද කරන මුත්....
කාචයේ රූ මැදි වෙලා.........
ඔබේ සුභ දින ලබා දෙන්නම්...
රූප ඡායා අමුනලා.............
අතින් අල්ලා කෙසේ නවතම්....
ගමන අරඹන් ඔහු වෙතින්.......
සමරු සිතුවම් ලබාගන්නම්....
මාද රගමින් අභිනයෙන්......
සිහිනයක් වී ඇවිත් ඔය රූ ...
අවදි වී නැති වූ ලෙසින්.........
සුභපතන්නම්... කිරුළු පළදන්..
කැදැල්ලක හිද සිත් තොසින්..




බොහොම ස්තූතියිlasanai...![]()

වස්තු;15127485 said: