මනින විදිහ

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,850
    798
    113
    @Thusithaya
    ගෙදර කපරාරු කළා බාසා සල්ලි ඉල්ලනවා මිනිහයි මායි මැන්නා බිත්ති මිනිහාබිත්තියේ මැද හරියට පොල්ලක් තියලා උස මැන්නා ඊට පස්සෙ දිග මැන්නා වැඩි කළා 35 න් වැඩි කලා රෙට් ඒක 35 මේ ක්‍රමය හරිද බන්ස්ලා ප්ලිස් හෙල් මී අයි ලව් යු ගයිස්:love::P

    පසුව ලියන ලදී

    හැබයි කනු 4 ක් කපරාරු කරන්න වෙනම ගත්තා 4 ටම13500 11'9 කනු ඒක හරිද උබලාේ පැත්තෙ ගනන්කොහමද
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    හරි බන්, බිත්ති වර්ගඵලය මනින්නෙ එහෙම තමා
    හැබැයි උඹ බිත්ති අයින් වලට කණු දාන්න වෙනම ගෙව්වා නම් ඒවා අයින් වෙන්න ඕන ඔය ගානෙන්
    එහෙම නැතුව කණුවට ගෙවලා ආයෙත් බිත්තියටත් වෙනම ගෙවන්න එපා
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ගෙදර කපරාරු කළා බාසා සල්ලි ඉල්ලනවා මිනිහයි මායි මැන්නා බිත්ති මිනිහාබිත්තියේ මැද හරියට පොල්ලක් තියලා උස මැන්නා ඊට පස්සෙ දිග මැන්නා වැඩි කළා 35 න් වැඩි කලා රෙට් ඒක 35 මේ ක්‍රමය හරිද බන්ස්ලා ප්ලිස් හෙල් මී අයි ලව් යු ගයිස්:love::P

    දන්න විදිහට හරි ජනෙල් දොරවල් තියනවා උනාට පට්ටම් වල‍ට කියලා වෙනම ගන්නෑ ඒ ඉඩත් කපරාරැ ගානට වැටෙන්නේ මචං!:)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දන්න විදිහට හරි ජනෙල් දොරවල් තියනවා උනාට පට්ටම් වල‍ට කියලා වෙනම ගන්නෑ ඒ ඉඩත් කපරාරැ ගානට වැටෙන්නේ මචං!:)

    pattama wenama tiyenne....

    pattan kapararuwa amaruyi samanny bitti kapararuwata wada

    pattan kapararuwa dik adiyata hari meter ekakta hari tama gana kiyanne
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,850
    798
    113
    @Thusithaya
    basla area eka hoyanne diga*palala :)
    Tanq
    tanq

    tabq