මනි ලොන්ඩරින්!

AWRUDUKUMARA

Active member
  • Apr 13, 2017
    804
    213
    43
    මනි ලොන්ඩරින්!

    අයියෝ සල්ලි! ඊයේ කඩෙන් බඩු අරන් ලැබුන 5000 හේ ඉතිරි සල්ලි ටික හදිස්සියට පර්ස් එකට දාන්නේ නැතිව කලිසන් සාක්කුවට දැම්මා කලිසම ඊයේ රෑ වොසින් මැසිමට දලා අද උදේ අයන් කරන කොට අහු උනේ සමහර සල්ලි ටිකක් ෆෙඩ් වෙලා කඩේට දිලා බඩු ගන්න බැරිවෙයිද බෑන්ක් එකෙන් හරි මාරැ කරගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ නේද අයියේ දැන් මොකද කරන්නේ (රෝල් කරලා පු@ ගහගන්න කියන්න එපා)
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අයියෝ සල්ලි! ඊයේ කඩෙන් බඩු අරන් ලැබුන 5000 හේ ඉතිරි සල්ලි ටික හදිස්සියට පර්ස් එකට දාන්නේ නැතිව කලිසන් සාක්කුවට දැම්මා කලිසම ඊයේ රෑ වොසින් මැසිමට දලා අද උදේ අයන් කරන කොට අහු උනේ සමහර සල්ලි ටිකක් ෆෙඩ් වෙලා කඩේට දිලා බඩු ගන්න බැරිවෙයිද බෑන්ක් එකෙන් හරි මාරැ කරගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ නේද අයියේ දැන් මොකද කරන්නේ (රෝල් කරලා පු@ ගහගන්න කියන්න එපා)

    පාචිව්වි කරන්න පුලුවන් මට්ටමේ ඒවා ටික අයන් කරලා ගනින්. ඩැමේජ්වගේ තියන ඒවගෙන් 100ට වැඩී එව්වා ටික CDM machine එකකින් උබේ ACcount එකට දාගනින්. 100ට අඩු ටික රෝල් කරලා පු@ ගහගනින්
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    Bank eken change kara ganna puluwan wei

    මගේ එකවුන්ට් තියෙන්නේ සම්පත් බෑන්ක් එකේ ඒකේ පොඩ්ඩක් පරණ කොලයක් උනත් සුද් කොලෙක අලවලා ගෙන්න කියලා කියනවා මට 2 පාරක් උනා ඒ වැඩේ:baffled: