මනුතාපය නැවත කියෙවුවෙමි
මොහොතක් මේ සංවේදී කතාව කියවන්න....
අද බොහෝ දෙනෙත් “සුජාත දියණී“ සිහිනයේ ඇලී ගැලී ගිලි සිටින මොහොතක, සමාජ යථාර්ථය දෙස නෙත් යොමා බලන්න. පාසලේ වියදම් කොටසක් දෙමාපියන් මත, ඒ ඔහුන්ගේ දරුවන් පාසැල් යන නිසා ද?
දරිද්ර්තාවයේ ගිළි සිටිනා මෙවන් දුවා-දරුවන් කොතෙක් ඇති ද....?
මේ හෙළි කරනුයේ එවන් සමාජ පැතිකඩක් නොවේ ද....?
උපුටා ගැනීම ‘දිවයින‘ 2013-02-07
රුපියල් 320 ක් වටිනා පොල් ගෙඩි 8 ක් අනුන්ගේ වත්තකින් අහුලා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ වයස අවුරුදු 13 ක පාසල් ශිෂ්යාහවක රුපියල් 50,000 ක ශරීර ඇප මත මුදාහරින ලෙස හොරණ වැඩබලන මහෙස්‌ත්රා ත් මානෙල් ගුණතිලක මහත්මිය නියෝග කළාය.
පාසලේ තීන්න ගෑම සඳහා රුපියල් 800 ක් පාසලෙන් ඉල්ලූ බවත් එය ගෙවා ගැනීමට තම දෙමාපියන්ට වත්කමක් නොමැති බැවින් අසල වත්තකින් මෙසේ පොල් අහුලා ගත් බව ඇය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයේදී ප්රැකාශ කළාය.
පැමිණිලිකරු වූයේ හොරණ අරමනාගොල්ලේ පදිංචි ************* නමැති අයෙකි.
පාසල් සිසුවිය වෙනුවෙන් නීතිඥ තුෂාර ගුණරත්න හා රොෂාන් දෙහිවල යන මහත්වරුන් නොමිලේ නීතිඥ සේවාව ලබාදීම ද විශේෂ සිදුවීමක් විය. සිසුවිය දෙමාපියන්ට භාර දෙන ලෙස නියෝග කළ විනිසුරුවරිය ඇය පිළිබඳව පරිවාස වාර්තාවක් කැඳවන ලෙස ද වැඩිදුරටත් නියෝග කළාය.
උපුටා ගැනීම අවසන්.
මෙම කතාව කියවද්දී ඔබට ආර්කේ නාරායන් ගේ මල්ගුඩි දවසක් කතාමාලාවේ පාන් ගෙඩියක සොරකම සිහියට නැගේ ද?
පාන් ගෙඩියක් සොරකම් කළ වරදට වයස අවුරුදු 8 ක දරුවෙකුගේ අතක් වාහනයකට යට කළ ඉරානයේ සිදුවීම ඔබට මතක ද?
ඔස්ට්රොි-හංගේරියානු ආධිරාජ්ය ය විසින් 1918 මාර්තු 21 කුසගිනි නිසා දින ‘පාන්‘ සොරකම් කළ දරුවන් පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීම ඔබ අසා ඇති ද?
ප්රංසශයේ කීර්තිමත් නවකථා කරුවෙකු වන වික්ටර් හියුගෝ (Victor Hugo) විසින් රචිත The Miserable හෙවත් සිංහල පරිවර්තනයට අනුව ‘මනුතාපය‘ යේ ප්ර්ධාන චරිතය වන ජෝන් වැල් ජෝන් හෙවත් ‘ජනවර්ජන‘ සිය සොයුරියගේ දරුවා වෙනුවෙන් පාන් ගෙඩියක් සොර ගෙන මුහුණ දෙන සිදුවීම....
මේ අපට සිහි ගන්වනුයේ කුමක්ද....?
ඇය සොරකමට පොළඹවූ සමාජ යාථාර්ථය කුමක්ද....?

දැන් ලංකාවම ඒ වෙලාව ඇතුලත බලන්නෙ ඒක. ඒ බලලා 07.30ට සිරසෙ හෝ වෙන කතාවක් බලලා අටට සෝමා අක්කගෙ කතන්දර නිවුස් බලලා නිදා ගන්නවා. හොඳ වැඩේ සිරසට.. රනිල් වික්‍රමසිංහ මහතාට මඩ ගහපු එකටයි ඔය පල දුන්නේ..