මනුවරණ දළදා මාලිගාවේ කෑම උස්සපු සිද්දිය ඇත්තද බොරුද??

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,616
    8,867
    113
    මනුවරනයනම් මේ පැත්තේ දැක්කේ නෑ, හැබැයි ප්‍රසන්න ගුණසෙනනම් මේ වෙලාවේ වැඩක් කරනවා
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,154
    1
    28,764
    113
    ඇත්තද දන්නෙත් නෑ. මූ එහෙමට සක්කිලි බේබද්දා
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මනුවරනයනම් මේ පැත්තේ දැක්කේ නෑ, හැබැයි ප්‍රසන්න ගුණසෙනනම් මේ වෙලාවේ වැඩක් කරනවා
    උගේ අම්මා මතක් කරා පෙරා කැම්පස් සිසුවෝ
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,586
    6,907
    113
    Gedara
    මනුවරනයනම් මේ පැත්තේ දැක්කේ නෑ, හැබැයි ප්‍රසන්න ගුණසෙනනම් මේ වෙලාවේ වැඩක් කරනවා
    කරනවා පම්කක්. ගිහින් බලපන් පේරාදෙණියේ කැම්පස් එවුන් මුට අමතන ඇමතිල්ල 🤣🤣
     
    • Like
    Reactions: Phone Hora

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,616
    8,867
    113
    කරනවා පම්කක්. ගිහින් බලපන් පේරාදෙණියේ කැම්පස් එවුන් මුට අමතන ඇමතිල්ල 🤣🤣
    එකනම් දන්නේ නෑ, මොකක්ද අර්බුදේ?
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,714
    113
    අමු කුහක පකයෙක්. මූ සල්ලි උස්සල අහු වුණා කොඩි ගහ යට කතාවේ producer ගෙන්.
    ඔව් ඔව් එහෙමම කරලනන් විපක්ශෙ නිකන් වෙලී වේලි ඉදී ඕව අවුස්සල ගන්නෙම නැතුව..
     
    • Wow
    Reactions: Candid-B