මනුෂ්‍යත්වයෙන් උතුරා ගිය හදවත්
Sue සහ John ගේ ඒ මනුෂ්‍යත්වයෙන් උතුරා ගිය හදවත් ලෝකයේ හොදම සමාඡවාදින්ගේ හදවත් තරම්ම සුවිසල්ය… එපමනටම මානව හිතවාදීය… අලංකාරය…
A LONG WAY HOME
2013 වසරේදී Saroo Brierley නැමති ඔස්ට්‍රෙලියානු නවකතාකරැවා A Long Way Home නම් සිය නවකතාවෙන් විස්තර කරන්නේ ඔහු හදාගත් මව Sue Brierley ගේ ආත්මයයි. සත්‍ය ඡිවිතයයි… එය පසුව 2016 දී Lion නැමති චිත්‍රපටියට පාදක වු වස්තුබීඡය විය. නවකතාවත් චිත්‍රපටියත් කියවීමට ලක්කරන්නේ මේ මහා ගැහැනියගේ හදවතේ සුවිසල් බවය… ඉදින් අපි ඔබට එය කෙටියෙන් මෙසේ ඉදිරිපත්කරමු…
සරැයි, ගුඩිඩයි , කල්ලුයි කියන්නෙ ඉන්දියාවේ බොහෝ අගහිගකම් තියෙන පවුලක වයස අවුරැදු 5 ක් 7 ක් 4ක් වගේ වෙචිච කොල්ලො දෙන්නෙකුයි කෙල්ලෙකුයි. එයාලගෙ තාත්තා එයාලව දාලා ගිය නිසා අම්ම රෙදි හෝදල තමයි දරැවො තුන්දෙනාව ඡිවත්කරවන්නේ…. එයාල හිටියෙ ගනේෂ් තලාලි කියන මධ්‍ය ප්‍රදේශයවල වැඩි ප්‍රසිද්ධියක් නැති පුංචි ගමක. සාරැයි ගුඩිඩයි ඉස්කෝලෙ ගියේ නෑ. එයාල ඉස්කෝලෙ ගියානමි මුලු පවුලම බඩගින්නෙ මැරෙනවා…
ඉතිං අයියයි මල්ලියි ළගම තියෙන ස්ටේෂන් එකට ගිහිල්ල දුවන කෝචිචිවලට රිංගල ගල් අගුරැ හොරකන් කරල ඒව විකුණල අම්මගෙ අතට සල්ලි දෙනවා. ඒක හරි භයානක වැඩක් මොකද එයාල ගමන් කරන කෝචිචයෙන්මයි ගල් අගුරැ හොරකන් කරල පනින්නේ. එදා සරෑ එයාගෙ අයියට ගල් අගුරැ හොරකම් කරන්න කියල එතැන ස්ටේෂමේ තියෙන කෝචිචයේ ටිකක් ඇලවෙනවා. දන්නෙම නැතිව අවුරැදු 5 ක් වයස මේ කොලු පැටියට නින්ද යනවා. මොකක්දෝ හේතුවකට මේ හිස් දුමිරිය මිනිස්සු රහිතවම ගමන් කරන්න පටන් ගන්නවා… ටික වෙලාවකදි සරෑ ඇහෙරෙනවා. එත් දුමිරිය කිසිම දුමිරිය ස්ථානයක නතර නොකර කිලෝ මීටර් 1500 ක් දුර ගෙවාගෙන කල්කටාවෙදි තමයි නතර වෙන්නේ.
අවුරැදු 5 ක පොඩි එකා මේ ලක්ෂ සංඛ්‍යාත ඡනතාවක් එහාමෙහා ගමන් කරන සුවිශාල නගරයේ අතරමං වෙනවා. එයා අඩුම තරමින් එයා අපු දුමිරිය ස්ථානයවත්, එයා ආපු ගම කියන්නවත් දැනන් හිටියෙ නෑ…කන්නවත් නැති පොඩි එකා සිගමන් ඉල්ලමින් ඡිවත්වෙනවා. මේ අතර කොල්ලගේ හුරුබුහුටි බව දැක්ක නොසංඩාල කාමුකයෙක් කොල්ලට රස්සාවක් දෙන්නම් කියලා එක්කන් යනවා කොල්ලව ගණිකා වෘත්තියට විකුණන්න. අහම්බෙන් මේක දැක්ක කරැණාවන්ත මිනිහෙක් මේ කාමුකයගෙන් කොල්ලව බේර ගෙන ඉන්දියාවේ ළමා නිවාසෙකට අරන් යනවා. තවත් මාස ගානකදි ඒ ළමා නිවාසය ඉන්දීය ආණ්ඩුවෙ සහ ඔස්ට්‍රේලියානු ආණ්ඩුවෙ අනුග්‍රහයෙන් ඔස්ට්‍රෙලියාවෙ දරැවන් නැති යුවලකට මේ පොඩි එකාව දෙනව හදා ගන්න.
දැන් තමයි කතාව පටන් ගන්නෙ ඒ ඔස්ට්‍රේලියානු යුවල තමයි Sue Brierley සහ John Brierley . එයාල සරෑට ලෝකයේ ළමයෙකුට දෙන්න පුලුවන් උපරිම සම්පත් සරැට දෙනවා. එත් සරෑ කනස්සල්ලෙන් වගේ ඉන්නවා තේරැනු යුවල සරෑගෙ තනියට තවත් සහෝදරයෙක් ඕනයි කියලා හිතලා ඒ ඉන්දියානු ළමා නිවාසෙන්ම තවත් දරැවෙක් ගෙනත් හදනවා. මම මේව කියන්නෙ එයාලා සරෑට කොචිචර ආදරය කලාද කියල කියන්න.
සරෑ ගොඩක් ලොතු මහත්වලා විශ්වවිද්‍යාලයට එහෙම ගිහිල්ලා ප්‍රේම සම්බන්ධයක් පටන් අරන් තියෙද්දි එයාගෙ හදාගත්තු තාත්තත් එක්ක පොඩි ප්‍රශ්නයක් වෙලා තාත්තට බනිනවා. මේක දරාගන්න බැරිව සරෑගේ හදාගත්තු අම්ම ‘‘ සූ ‘‘ සරැව තමන්ගාවන් වාඩිකරගෙන අඩ අඩා මෙහෙම කියනව.
‘‘ පුතේ ඔයා ඔයාගෙ තාත්තට ඔහොම සළකන එක මට වාවන්නෑ පුතේ…ඔයා ඔයාගෙ තාත්ත ගැන මොනවද හරියට දන්නෙ රත්තරනේ. මේක ටිකක් අහන්නකො… ඔයා දන්නවද ඔයාගෙ තාත්තගේ හදවත තනි රත්තරන්. ඒ කියන්නෙ ඔයාගෙ තාත්තයි මායි හරි වෙනස් විදිහට හිතන මිනිස්සු. මම බැන්ද අලුතම ඔයාගෙ තාත්තට කිවිව.
‘‘ ඩෙරී අපි අපිටම කියල දරැවො නොහද ඉමු. මොකද වස්තුවවේ දරැවො මේ ලෝකෙට ඔනවටත් වඩා වැඩියි. බලන්න මේ ලෝකෙ කෝටි ගනන් දරැවෝ මැරෙනව කන්න බොන්න නැතිව. හොද කරන්න පුලුවන් කම තියෙද්දිත් ඒ දරැවො මැරෙනව ලෙඩවලට බෙහෙත් ගන්න බැරිව. .තවත් සමහරැ කන්නෙ දවසටම එක වේලයි. එයාලගෙ අමිමලා තාත්තලා අහිංසක ඒ අසරන දරැවො නිසා ඊටත් වැඩිය දුක් විදිනව. ඉතිං අපි මෙහෙම කරමු අපි දරැවො නොහදා ඒ දුක් විදින දරැවො අපි ළගට ගෙනල්ල හදමු ! එතකොට ලෝකෙ මැරෙන එක දරැවෙක් හරි අඩු වෙනවා.අපි දරැවෙක් හැදුව කියල ඒ මැරෙන එක නතර කරන්න බෑ ! අපි දරැවො නොහැදුවොත් ඒ මැරෙන කෙනෙක් ඡිවත් කරන්න අපිට පුලුවන්… ඔයා මොකෝ කියන්නෙ වස්තුවේ ! ‘‘
දන්නවද ඔයාගෙ තාත්ත දුන්න උත්තරය “ හැබෑට එහෙනම් ලෝකෙ තවත් ලස්සනයි වෙයි නේද සූ ‘‘ ඔන්න ඔහොමයි සාරැ පුතේ අපි ඔයාව ඉන්දියාවෙන් ගෙනාවේ….
source http://thewoman.lk/archives/6125
මනුෂ්‍යත්වයෙන් උතුරා ගිය හදවත් ලෝකයේ හොදම සමාඡවාදින්ගේ හදවත් තරමිම සුවිසල්ය