මනුෂ්‍ය සංහතියේ අමනුස්සකම් !!!

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    මනුෂ්‍ය සංහතියේ අමනුස්සකම් !!!

    මේක මට ලැබුන mails අතර මගෙ හිත ගොඩක්ම සසල වුන mail එකක්. අපි මිනිස්සු විදියට මේ තරම් කල් ආපු මාර්ගය හරිද කියලා දෙපාරක් හිතන්න පොළඹවන mail එකක්. ලෝකයේ සම්පත් බෙදී යන්නෙ සාධාරණ විදියට නෙමෙයි කියන එකට මේක සාක්ෂි සපයනවා. ඇමරිකාවේ දරුවො අතර අධිපෝෂයණය පැතිරෙන අතරෙ ගොඩක් රටවල දරුවො කෑමට දෙයක් හොයමින් කුනු ගොඩවල් අවුස්සනවා. ධනවාදයේ ඇත්ත ස්වරූපය මේක තමයි. ධනවාදය යටතේ වෙන රටක් අද ඇමරිකාව වෙනුවට ලෝක බලවතා වුනත් මේ දේ වෙනස් වෙන්නෙ නෑ.


    Source:-http://mailrecord.blogspot.com/2011/11/blog-post_29.html
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,881
    1,679
    113
    api kochchara lucky da
    ane paw ban e lamai :( :(
    adenawa
    rep denna balu mchoo