මනුෂ හොයාගත් අලුත් වෙබ් අඩවි ලැයිස්තුව

edifier

Member
Dec 16, 2011
5
0
0
මනුෂ හොයාගත් අලුත් වෙබ් අඩවි ලැයිස්තුව

ManushaFace.jpg



http://www.youtube.com/v/YdCzVGB3S0M



ඔය අවලන් බල්ලම තමා emoneylk.com කියල එක page එකක් විතරක් තියන site එකක් හදල එකේ google ad 2 කක් දාගෙන හම්බකලේ, විජය පරිගණක එකට ඇඩ්ස් දාගෙන උගේ හිතේ ඒවා අපිට මතක නෑ කියල වෙන්න ඇති. ඕක ඔයතරම් google adsean එක ගැන දන්නේ උත් ඉස්සර එකෙන් හම්බකරන් කාපු හින්ද




එළුකිරි ඩොට් කොම්, පච ඩොට් කොම්, පකරාසියා මනුෂ හොයාගත් ලොවෙත් නැති වෙබ්සයිට්

ජනමාධ්‍යය අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිලිබඳ විවාදයකට එක්වෙමින් මනුෂ නානායක්කාර මන්ත්‍රීතුමා වෙබ් අඩවි ලියාපදිංචිය පිලිබඳ ප්‍රකාශයක් සිදු කළා.

එහිදී එතුමා විසින් අපුරු වෙබ් අඩවි කිහිපයක්ද සොයාගෙන තිබුනා.මනුෂ පාර්ලිමේන්තුවේදී සිදුකල කතාව පහත වේ.

"ගම් වල දැක්කා කැලැ පත්තරයක් ගහනවා මොකක්හරි උනාම බොරු කතාවක් හදල ලිං ගැට්ටේ අලවල තියෙනවා. දැන් මේක ටිකක් මොඩන් වෙලා අලුත් කැලැ පත්තර කලාවක් බිහිවෙලා තියෙනවා එලෙක්ට්‍රොනික් කැලැ පත්තර කලාවක්.

මන් නිකන් බැලුව මේවයි නම් මොනවගේද කියල. එළුකිරි ඩොට් කොම්, පච ඩොට් කොම්, පකරාසියා කුණුහරුප නම් තියෙන්නේ..මේ කුණුහරුප..මේවට අසභ්‍ය පින්තුර දාන්නේ.මේවා ද්වෙෂගතව මඩ ගහනවා..

මේවා මිනිස්සුන්ගේ පහත් කුණු රසය අවුස්සලා ඒවලින් ගුගල් ඇඩ්ස් වලින් වැඩි මුදල් ප්‍රමාණයක් හොයාගන්න පුළුවන් ව්‍යාපාරයක් කරගෙන. මෙවලට අම්මෙක් නෑ.. මෙවලට අප්පෙක් නෑ..මේවා ගහන්නේ කොහෙද කියල කව්රුවත් දන්නේ නෑ..මේවා කොතනින් නිර්මාණය වෙනවද කියල දන්නේ නෑ..එහෙනම් මේවා ලියාපදිංචි කරන එකේ මොකද්ද තියෙන වැරැද්ද..."

එහි වීඩියෝව පහතින් බලන්න


මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා මෙම වෙබ් අඩවි ලැයිස්තුව හොයාගත්තේ කුමන ආකාරයෙන්ද යන්න අප නම් නොදනී.එතුමා විසින් හිතා මතාම ඇතැම් වෙබ් අඩවි වල නම් විකෘතිකොට ඇති අතර තවත් වෙබ් අඩවි නිර්මාණයකොට තිබේ.

අප වෙත වාර්තා වන්නේ ලබන වසරේ ජනවාරි මස දෙවන සතියේ සිදුකිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී මනුෂ නානායක්කාර ට ජනමාධ්‍යය නියෝජ්‍ය අමාත්‍ය ධුරය ලැබීමට නියමිත බවයි.

gossip9
 
Last edited by a moderator:

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මුන්ගේ හොර වැඩ ටික එලි වෙනවට තියෙන බය හින්ද වෙන්න ඇති එහෙම කියනවා ඇත්තේ