මනුසත් උයන , නිරුවත් වානරයා පොත් දෙක

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    මනුසත් උයන , නිරුවත් වානරයා පොත් දෙක

    මේ පොත් දෙකේ pdf files හොයල දෙන්න පුලුවන්නම් ලොකු දෙයක් ....:rolleyes:

    නොදකින් මේ වගේ ගිගන්නෝ ... මිනිහෙක් පොතක් ලියන්නේ , පරිවර්තනය කරන්නේ ඒ වෙනුවෙන් කාලය ශ්‍රමය කැපකරලා. එහෙම කරපු දෙයක් මිලක් දීලා ගන්න තරම් තමන්ට වටිනාකමක් හදාගනින්. ඔය පොත්දෙක දුර්ලබ පොත් දෙකක් නෙමේ, මේ පාර පොත් ප්‍රදර්ශනයේත් තිබුනා මම දැක්කා. කලින් පාරක පොත් ප්‍රදර්ශනයෙන් ගත්ත පොතක් මේ තියෙන්නේ ...

    book1.JPG