පියසේන කහඳගම මහතාගේ පොත්

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    තියන පින්වතෙක් පුළුවන් නම් මට පියසේන කහඳගම මහතාගේ පොත් PDF ලබා දෙන්න පුලුවන්ද?
    හොද පැහැදිලිව තියනව නම් මුදලට හෝ ගන්න කැමතියි.
    ලොකු උදව්වක්!!!
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    තියන පින්වතෙක් පුළුවන් නම් මට පියසේන කහඳගම මහතාගේ පොත් PDF ලබා දෙන්න පුලුවන්ද?
    හොද පැහැදිලිව තියනව නම් මුදලට හෝ ගන්න කැමතියි.
    ලොකු උදව්වක්!!!
    සරසවි ගුණසේන පොත්කඩවල තියෙන්නේ. ඔන්ලයින් ගෙදරට ගෙන්නගන්න පුලුවන්නේ.
     
    • Like
    Reactions: Asmodeus and SK29

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    312
    652
    93
    Kandy
    ගිය මාසේ මම සමුද්‍රා එකෙන් "නැවුම් පොලාව" ගත්ත. තව එකක් ("වනේ ඇඳුනු පියසටහන්" මම හිතන්නේ) ගෙදර තියනවා. නුගේගොඩ කියවන නුවන එකට call කරලා බලන්න.
     
    • Like
    Reactions: War Fighter