මනුසත් සංගා

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    සංග ගැන කවුද නොදන්නේ....නුවර කොල්ලෙක් වීම ගැන ආඩම්බරයි.
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සන්ගා කියන්නෙ නියම මහත්මයෙක්..මන් ලන්කාවෙ ජනප්‍රිය චරිතවලින් කැමතිම කෙනා...හොද කොන්දක් තියෙන වැදගත් මිනිස්සුන්ට ගරුකරන්න දන්න නිහතමානී කෙනෙක්...
    12++
     

    donguy

    Member
    Feb 28, 2011
    419
    68
    0
    ධනයට බලයට තම ආත්මේ පවා දෙන උන් බහුතරයක් ඉන්න මේ රටේ
    සංගා ඔබ නියම මහත්මයෙක්..
    අපිට ඔබ ගැන ආඩම්බරයි!!
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    News ekak thibuna sunami davas vala, Upul Tharange ge house eka sunamiyata gaha gena gihilla , Sanga Mahela set eka house eka hadala dunna kiyala. Sanga Mahela oba kavadha hari mea world eken yana davasta , Cricket oben ven vevi. Ath mea collect karana Pin oben ven vanne naha. Pin oba samaga ekata sitivi. Darrmaya rakinna , Darrmaya visin Arassksha karavi.
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    10254313_671192982952089_328700514_a.jpg


    Rep+