මනුසත් සංගා

dina84

Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala
    10254313_671192982952089_328700514_a.jpg

    :yes::yes::yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සංගා කොහොමත් හෙන වැදගත් ඩයල් එක. මහේලත් එහෙමයි
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,344
    113
    meka atta scene 1k wenna oone. mama eeye dakka thilakaratne dilshan mahindage add ekakata innawa. dilshan innawanam mahindaya aniwa sangatai mahelatai dennatamat kiyanna athi eyage add ekakatawat inna kiyala. weldone sangakkara

    :oo:dakala na ne? MR vote karanna kiyanawada?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔහු මහාත්මයෙකි....
    මහාත්මයා යන්නෙහි අර්ථය මහා ආත්මයක් ඇත්තා යන්නය......
    ඒ වදනෙහි අර්ථය ඔහුව උත්කර්ශයට නොනංවයි. සංගක්කාරට මහාත්මයා කීමෙන් දිලෙන්නේ ඒ වදනයි......
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,867
    113
    Dubai
    සංගක්කාර කියන්නේ වචනයේ පරිසමාප්තියෙන්ම නියම නිහතමානී මහත්මයෙක්.. එලකිරි කොල්ලෙක්:yes:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    හිතේ මාර ගෞරවයක්නේ බං ඇති වෙන්නේ මේවා අහනකොට...
    ධනයට බලයට තම ආත්මේ පවා දෙන උන් බහුතරයක් ඉන්න මේ රටේ සංගා ඔබ නියම මහත්මයෙක්.. අපිට ඔබ ගැන ආඩම්බරයි!!