මනුස්යත්වයට නිගාදුන් විද්‍යා පර්යේෂණය

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සුදු මහත්තුරුන්ට බනිනකොට මතක් වෙනව කිව්වෙ නෑ :lol:
    එහෙනං රාජපස්සලා මතක් වෙද්දිද ඌව මතක් වෙන්නෙ? :lol:
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔය එක එකාව මතක් වෙන්නෙ උඹටනෙ බං, මට නෙමෙයි :lol:
    ඇයි බං එකපාරටම මාත් එක්ක ඇරගන්න ආවෙ. රාජපස්සලට කෝචෝක් කරපු ගමන් ටිකක් රිදුනද :lol:
     
    • Like
    Reactions: NRTG

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ඇයි බං එකපාරටම මාත් එක්ක ඇරගන්න ආවෙ. රාජපස්සලට කෝචෝක් කරපු ගමන් ටිකක් රිදුනද :lol:
    උඹනෙ මුලින්ම මාව කෝට් කරේ සුදු මහත්තුරුන්ට හිනා උනා කියල :lol:
    පීචං වෙනකොට බොරු කියනව නේද හොර ගෙඩිය :lol:
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උඹනෙ මුලින්ම මාව කෝට් කරේ සුදු මහත්තුරුන්ට හිනා උනා කියල :lol:
    පීචං වෙනකොට බොරු කියනව නේද හොර ගෙඩිය :lol:
    නෑනෙ උඹනෙ ඇහුවෙ සුදු මහත්තුරු ගැන අහල. උඹට සුදු මහත්තුරු එක්ක ඇරියස් එකක් තියනවද :lol:
     
    • Like
    Reactions: NRTG

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    නෑනෙ උඹනෙ ඇහුවෙ සුදු මහත්තුරු ගැන අහල. උඹට සුදු මහත්තුරු එක්ක ඇරියස් එකක් තියනවද :lol:
    ඔයානෙ මුලින්ම පටන් අරං තියෙන්නෙ,
    https://elakiri.com/threads/මනුස්යත්වයට-නිගාදුන්-විද්‍යා-පර්යේෂණය.2117116/post-29099698

    පීචං වෙනකොට බොරු කියනව නේද හොර ගෙඩිය :lol:
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔයානෙ මුලින්ම පටන් අරං තියෙන්නෙ,
    https://elakiri.com/threads/මනුස්යත්වයට-නිගාදුන්-විද්‍යා-පර්යේෂණය.2117116/post-29099698

    පීචං වෙනකොට බොරු කියනව නේද හොර ගෙඩිය :lol:

    මේකට උත්තරයක් දීලත් නෑ 👇
    බලු වැඩේ බලු වැඩේම කමයි. පොඩ්ඩක් කියපන්කෝ එහෙම එකක් උනාම සාමාන්‍යයෙන් මොනවද කරන්න ඕනෙ කියල
     
    • Like
    Reactions: NRTG

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    මේකට උත්තරයක් දීලත් නෑ 👇
    බොරු කියල පීචං වෙනකොට, මතක නෑ වගේ රඟපානව නේද? :lol:
    උඹ වගේ කපටියෙක්ට රිප්ලයි දාන්ඩ කම්මැලියි, ආයිත් ත්‍රෙඩ් එක කියෝල බලපං :lol:
     
    • Like
    Reactions: NRTG

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    948
    1,786
    93
    මේ වගේ දේවල් කරන්න කොහොම හිත හදා ගන්නවද මන්ද
     
    • Sad
    Reactions: NRTG

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,775
    9,139
    113
    දැන් අන්ඩර්‍රෙගියුලේට්ඩ් බයොලොජිකල් රිසර්ච් කෙරුවාව වෙන්නෙ රුසියාවයි ඊටත් වඩා චීනෙයි. හැම තැනම වෙනව අපි නොදැක්කට ඒත් දැන් ‍යුරෝපියන් යූනියන් එකේ ඕව කරන්න අමාරුයි උන්ගෙ මයින්ඩ්සෙට් එකේ යම් වෙනසක් වෙලා තියෙනව ලෝක යුද්දෙන් පස්සෙ. ඒ රටවල විස්ට්ල්බ්ලොවර්ස් ලාත් වැඩියි.

    ලංකාව ඉන්දියාව වගේ රටවල් ඔය වගේ සීරියස් සයන්ස් වැඩවලට අතනොගහන එක ගැන මට සතුටුයි මොකද අපේ උන්ගෙ හෘද සාක්ෂිය අකර්මණ්‍යයි. ඒ කාලෙ ඉම්පීරියල් සුද්දොන්ගෙත් ඒක වැඩකලේ නෑ. වර්තමානෙ සුද්දොන්ගෙ නම් සැලකිය යුතු මට්ටමකට තියෙනව. විනයගරුක වීම, සදාචාරාත්මක වීම යහපත් ආර්ථික තත්ත්වයක් එක්ක එන වරප්‍රසාදයක්.
     
    • Love
    Reactions: NRTG