මනුස්සකමට..! අගෝස්තු 26 කොලඹට එන්න !

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    කැකිරාවේ තට්ටයත් පුක් කාරයෙක්ද ? :lol: 🍭
    සිවුර දාගෙන කර්මය බොරුවක්/ පුනර්භවය කියල දෙයක් නෑ කියල කියද්දිම මටනම් තේරුනා හම්බකරගන්න කොල්ලො ගහන්න සිවුර පටවලගත්ත එකෙක් කියල
     
    • Like
    Reactions: wpril5

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113

    කැකිරාවෙ තට්ටයට උනේ සේපාල්ට උන දේමයි. චන්දෙන් පස්සෙ සලකයි කියල හිතාගෙන කඩේ ගියා. පඩේකට ගනන් ගත්තෙ නෑ. දැන් ගානට ට්‍රැක් එක මාරු කරනවා. 2029 යූඑන්පී එක පැත්තට යයි.

    https://www.facebook.com/share/p/1AzypmwGFN/?mibextid=wwXIfr

    කෙලෙහිගුන සැලකීම, මනුස්සකම වගේ වියලි කලාපේ ගැමි-ගොවි ආචාරධර්ම දේශපාලන ආචාරධර්ම නෙමෙයි. කෙලෙහිගුණ සැලකීම ගැමිගොවි සන්ධර්භයේදී වැදගත් ශ්‍රම අවශ්‍යතාවයක් වෙන්න පුලුවං, ඒත් දේශපාලනයෙදි ඒක නීතිමය වරදක්. ගැමි කෙලෙහිගුන අනුවනං චන්දෙකදි තමන්ට කෝටි දහයක් වියදම් කරන කෙනෙකුට දින්නහම කෝටි සීයක්වත් උපයාගැනීමේ අවස්ථාව සලසන්න ඕන. නමුත් දේශපාලනයෙදි ඒක වරදක්.. සන්ධර්භ වෙනස කියවගන්න බැරුව ලාංකික ගැමියෝ යන යන තැන ගුණයහපත්කම කියලා හිතාගෙන තමංගෙ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩවසම් ආචාරධර්ම අරගෙන යනවා. ප්‍රභූවරයෙක්ව පෞද්ගලිකව අඳුරාගෙන තමන්ට පෞද්ගලිකව උදව් ලබාගැනීම මූලික කරගෙන තමයි පැවති වැඩවසම්වාදී දූෂිත ක්ලයන්ටලිස්ටික් දේශපාලන ව්‍යූහයම ගොඩනැගිලා තිබුනේ. තමන්ට පෞද්ගලිකව ලබාගතහැකි උදව් මූලික කරගෙන කරන දේශපාලන සිතීම සදහටම ඉවර කරලා නූතන අර්ථයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බිහිකරන එක තමයි මේ රජ්ය කලයුතු දේ.
    Copied
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    කැකිරාවෙ
    උඹ හෙන පොන්නයා හින්දා කෙල්ලත් පිට ගියා නේද? තමුන්ගේ ජිවිතේ හදා ගනින් මෙතන උපදෙස් දෙන්න කලින්.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    උඹ හෙන පොන්නයා හින්දා කෙල්ලත් පිට ගියා නේද? තමුන්ගේ ජිවිතේ හදා ගනින් මෙතන උපදෙස් දෙන්න කලින්.
    බයියට රිදුනද? සොරි ඈ🤣🤣🤣
     
    • Haha
    Reactions: shenat

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    බයියට රිදුනද? සොරි ඈ🤣🤣🤣
    උඹනේ දාර බයියා. අපි ටොයියෝ.

    ඒක නෙමේ, දාර බූට් එකක් කෑවා නේද? ඔය කුහක හිගන කම නිසා තමා ස### ටත් එපා උනේ
     
    areyoucrazy

    Well-known member
  • Oct 21, 2008
    988
    470
    63
    NY
    GzLyy-UawAADMIH
    King Manawamma Approves this !!
     
    • Haha
    Reactions: Amith0424

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    උඹනේ දාර බයියා. අපි ටොයියෝ.

    ඒක නෙමේ, දාර බූට් එකක් කෑවා නේද? ඔය කුහක හිගන කම නිසා තමා ස### ටත් එපා උනේ
    ඇඬුවට වැඩක් නෑ බයියෝ පොනිල් හෙට වෙනකම්ම ඇතුලේ. බූට් එක වගේද පොනිල් ඇතුලට ගිය එකයි ඒක ඉවසගන්න බැරුව උඹලා වගේ දාර බයියෝ අඬන එකයි බලන්න ලැබුන චාන්ස් එක😂😂😂
     
    • Haha
    Reactions: shenat

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,907
    17,998
    113
    කැකිරාවෙ තට්ටයට උනේ සේපාල්ට උන දේමයි. චන්දෙන් පස්සෙ සලකයි කියල හිතාගෙන කඩේ ගියා. පඩේකට ගනන් ගත්තෙ නෑ. දැන් ගානට ට්‍රැක් එක මාරු කරනවා. 2029 යූඑන්පී එක පැත්තට යයි.

    https://www.facebook.com/share/p/1AzypmwGFN/?mibextid=wwXIfr

    කෙලෙහිගුන සැලකීම, මනුස්සකම වගේ වියලි කලාපේ ගැමි-ගොවි ආචාරධර්ම දේශපාලන ආචාරධර්ම නෙමෙයි. කෙලෙහිගුණ සැලකීම ගැමිගොවි සන්ධර්භයේදී වැදගත් ශ්‍රම අවශ්‍යතාවයක් වෙන්න පුලුවං, ඒත් දේශපාලනයෙදි ඒක නීතිමය වරදක්. ගැමි කෙලෙහිගුන අනුවනං චන්දෙකදි තමන්ට කෝටි දහයක් වියදම් කරන කෙනෙකුට දින්නහම කෝටි සීයක්වත් උපයාගැනීමේ අවස්ථාව සලසන්න ඕන. නමුත් දේශපාලනයෙදි ඒක වරදක්.. සන්ධර්භ වෙනස කියවගන්න බැරුව ලාංකික ගැමියෝ යන යන තැන ගුණයහපත්කම කියලා හිතාගෙන තමංගෙ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩවසම් ආචාරධර්ම අරගෙන යනවා. ප්‍රභූවරයෙක්ව පෞද්ගලිකව අඳුරාගෙන තමන්ට පෞද්ගලිකව උදව් ලබාගැනීම මූලික කරගෙන තමයි පැවති වැඩවසම්වාදී දූෂිත ක්ලයන්ටලිස්ටික් දේශපාලන ව්‍යූහයම ගොඩනැගිලා තිබුනේ. තමන්ට පෞද්ගලිකව ලබාගතහැකි උදව් මූලික කරගෙන කරන දේශපාලන සිතීම සදහටම ඉවර කරලා නූතන අර්ථයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බිහිකරන එක තමයි මේ රජ්ය කලයුතු දේ.
    Copied
    "නියම බුදු දහමේ හැටියට දූෂිත මිනිස්සු හිරේ දාන්න කියල කොහෙවත් කියල නෑ"
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,928
    10,173
    113
    තවත් ක්‍රිස්තියන් එකෙකුයි,මුස්ලිම් එකෙකුයි,කොටෙකුයි තනියට ඉන්නව :lol:
    ඒක edit එකක් නෙවෙයිද? මට පේන්නෙ එහෙමනෙ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    apita enna wenne naa monawa wunat mee karapu balu wadeda kari lapayata return eka hambenwa echchrai kiyanna tiyenne
    රිටන් එක හම්බෙයි තාත්තව පොඩ්ඩක් යවපන් හිරිකොත පැත්තේ. පොනිලගේ ගල් කොල්ලා :lol:
     
    Similar threads