මනුස්සකමට උදව් කරන්න

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    මනුස්සකමට උදව් කරන්න

    මේක බලපුවම මටනම් ලංකාව ගැන ලොකු ආඩම්බරයක් ඇතිවුනා... මොකද කියනවනම් ලංකාවෙ මේ පටිගත කිරීම තිබ්බනම් වීඩියෝ එක මෙච්චර දිග එකක් වෙන්නෙ නෑ....





    අද කාලේ මහ මග මැරෙන්න හිටියත් මේ ටිකම තමා. මනුස්සකමට උදව් කරන්න. ඔබත් මනුස්සයෙක් වෙන්න.
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    indiawa kiyanne maha balu ratak. ehe trip ekak giya ape ayyala kiwe anthima jara minissulu inne.. hodai kiyanna ekek dakke nathilu..
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    ලංකාවෙ අය නම් ඔහොම දාලා යන්නෑ කවදාවත්
    කාර් කෙසේ වෙතත් අපෙ ත්‍රීවිලර් අයියලා මල්ලිලා අනිවා හෙල්ප් ඒකට ඒනවා
    ඒ අතින් ලොකු ලොකු මිනිස්සු ගාව නැති මනුස්ස කම පොඩි මිනිහා ගාව තියනවා

    +7
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    හරියට හරි මචං,ලංකාවේ උනා නම් මේක මෙච්චර දිග වෙන්නේ නැහැ, ඕන නම් එකෙක් දෙන්නෙක් අහක බලයි බයට, හැබැයි ඉතින් මේ විදියට රගපාන්න ගියොත් ගුටි කන්නත් වෙයි උට ..
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    මනුස්සකමට උදව් කරන්න. ඔබත් මනුස්සයෙක් වෙන්න.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මේ වගේ දෙයක් ලංකාවේ මම කොහෙවත් දැකලා නෑ...මොකද අපේ මිනිස්සු ලග මනුස්සකම කියල දෙයක් තියෙනවා..කාර් වල යන මහත්තුරු නම් ඕවට සහබාගි වෙන්නේ නෑ වාහනේ ජරා වෙන නිසා..ත්‍රිවිල් අයියා කෙනෙක් තමයි ඉතිං පිහිටට එන්නේ...
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    ගාල්ලේ උනා ඔහොම සිද්දියක් කාටහරි මතකද? අත පය කපල