මනුස්සකම රැකගන්න
මනුස්සකම රැකගන්න
මෙතෙක් කල් ඔබට කරන්නට බැහැ යනුවෙන් සිතා සිටි වැඩක් කරන්න.
කතා නොකර සිටි පුද්ගලයා සමඟ කතා කරන්න.
යන්නට බිය වූ තැනට යන්න.
එක හොඳ ගතිගුණයක් වගා කරන්න.
එක වැරදි වැඩක් නතර කරන්න.
මේවා මනුස්සකම් වෙති. ඕනෑම ධර්මයක් හෝ අධර්මයක් ක්‍රියාත්මක කරන තුරු ධර්මයක් හෝ අධර්මයක් වන්නේ නැත. ඒ නිසා මනුස්සකමේ ධර්මය ක්‍රියාත්මක කරන්න.
දිනකට විනාඩි පහක් සතුටින් ඉන්න. එවිට මනුස්සකමේ අගය හඳුනාගැනීම පහසු වන්නේය.
-සුමනදාස සමරසිංහ, 1979 ඔක්තෝබර් 15 චිත්ත ධර්ම විද්‍යා පත්‍රය