මේක තමයි මනුස්සකම..ඉතාමත් දුක්බර මොහොතක චායා රූපයක් සේම,ඔබ මේ දකින ප්රදේශයෙහි දැඩි ලෙස නියගයකට ලක්ව අවසාන මොහොතේහි මැරෙන්න යන ළමයෙක්ට දිය පොදක් දෙනු ලබන දුර්ලබ චායා රූපයක්...මේ කාන්තාව සෑබැ ලෙසම ලෝකයාට පෙන්වා දි ඇත්තේ මනුස්සකමයි




hmm ... puduma dukak widinne...
mehemawath watura podak hari dan dena kochchara loku deyakda...
