මනුස්සකම

DemonAkalanka

Well-known member
  • Aug 17, 2011
    7,577
    1,458
    113
    Sri Lanka
    425975_268538973219281_100001895411910_643151_1223382918_n.jpg

    මේක තමයි මනුස්සකම..ඉතාමත් දුක්බර මොහොතක චායා රූපයක් සේම,ඔබ මේ දකින ප්‍රදේශයෙහි දැඩි ලෙස නියගයකට ලක්ව අවසාන මොහොතේහි මැරෙන්න යන ළමයෙක්ට දිය පොදක් දෙනු ලබන දුර්ලබ චායා රූපයක්...මේ කාන්තාව සෑබැ ලෙසම ලෝකයාට පෙන්වා දි ඇත්තේ මනුස්සකමයි
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    අපිට මෙහෙම නොවුනත්... අනාගතය ගැන අපිට කියන්න බැහැ.... මොනව උනත් අපිටත් මේ දේ පොදු දෙයක්...
    එල පින්තුරේ මචං... ලොකු ආදර්ශයක්...++
     

    danlix

    Well-known member
  • Feb 12, 2012
    2,814
    767
    113
    Dark Horizon
    ගොඩක් දුක හිතෙනවා
    මම ගිය සමහර රට වලදී මේ වගේ දේවල් ඇස් දෙකන්ම දැක්කා.
    ඒ අතින් ලංකාව දිව්‍ය ලෝකයක්

    නමුත් අපටත් මොනවා වේද දන්නේ නේ .
    අනාගතය ගැන අපිට කියන්න බැහැ නේ

    :(:(:(:(
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔය ෆැන්ටසි හීන අමතක කරලා මේවා දිහා බලලවත් අපේ රටේ වටිනකම තෙරුම් ගන්න ට්‍රයි කරපල්ලා... :):)