ඇත්තටම මනුස්සකම දැක්කා උදේම නෙට් එකේ සැරිසරද්දී
අපේ මිනිස්සු ලග තබා සතේකට මනුස්සකම නැති වෙද්දී
මනුස්සකමත් එක්ක කන්න බොන්න අදින්න නැතුව උනත් පුදුම සන්තොසෙකින් ජිවත් වෙන පිරිසක් තාමත් අපි අතර ඉන්නවා හිතුන
මේ සීයාගේ නම ඩබ්ලිව් සල්ගාදු ඉන්නේ බණ්ඩාරගම
මේ සීයයි ආච්චි දෙන්න
තමන්ට අදින්න අවුරුද්දට ලැබුණු ඇදුම ටික විපතට පත් උන අයට දෙන්න කාර්යාලයට ගෙනත් දීලා
සිංහල ජාතිය කියන්නේ ගෙදරකට පාර වැරදිලා අව කෙනෙකුට උනත් කෑම කටත් දීලා යවපු ජාතියක්
කරදරයකදී ඒක මෙන් නැගිටපු ජාතියක්
හැමදේම බෙදාහදාගෙන සතුටින් ජිවත් උන ජාතියක්
ඒ වෙනස අදත් මතක කරලා දුන්නට ඔබ දෙපලට ගොඩක් පින්
ඔය ආධාර ටික ඒ අයට සැහෙන්න වටි
ඔබ දේපල දීර්ගායුෂ ලැබී නිරෝගිව ජිවත් වෙන්න ලැබේව කියල පතනවා

apita ohoma seeyala naane 