මනුස්සයෙක් දවසක් පන්සල් ගියා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,600
    10,428
    113
    44
    Living in an Atom
    360_F_268441105_eeBc1NOeRgtTkSWK8T96daEfOzrJamb5.jpg

    මනුස්සයෙක් දවසක් පන්සල් ගියා තමන්ගේ නෝනත් එක්ක...
    ඒත් එයාට එයාගේ ෆෝන් එක ඕෆ් කරන්න අමතක වුණා...
    හාමුදුරුවෝ ධර්ම දේශනාව කරන අතරෙදි එයාගේ ඒ ෆෝන් එක රිංග් වුණා...
    ඉතින් හාමුදුරුවෝ ධර්ම දේශනාව කරන එක නවත්තලා ඒ මනුස්සයට බැන්නා...
    ඒ විතරක් නෙවෙයි මිනිස්සුත් බැන්නා ධර්ම දේශනාවට බාධා කලා කියලා...
    ගෙදර එන අතරමඟ ඒ මනුස්සයගේ නෝනත් හොදටම බැන බැන ආවේ...
    ඉතින් ඒ මනුස්සයා තීරණය කලා ආයේ ජීවිතේට පන්සල් නොයා ඉන්න...
    එදාම දවසම එයාගේ හිතට ගොඩක් අවුල්...
    ඉතින් එදා හවස ඒ මනුස්සයා වෙච්ච අවුල යන්නත් පොඩි ඩ්‍රින්ක් එකක් දාගන්න හිතාගන බාර් එකට ගියා...
    එයා අවුලෙන් හිටිය නිසා එයාගේ අතින් වීදුරුව වැටිලා බිදුනා...
    එතනට ඉක්මනින් ආපු වේටර් තමන්ගෙන් වැරැද්දක් නොවුණත් ඒ මනුස්සයගෙන් සමාව ඉල්ලලා එතන පිරිසිදු කලා...
    පිරිසිදු කරන සේවකයෙක් ඇවිත් එතන බිම මොප් කලා...
    බාර් එකේ මැනේජර් ඇවිල්ලා තව ඩ්‍රින්ක් එකක් ඒ මනුස්සයාට දෙන ගමන් කිව්වා "ගණන් ගන්න එපා සර්.. කාගේ අතින්ද වැරදි සිද්ධ නොවෙන්නේ?" කියලා...
    ඉතින් එදා ඉඳලා ඒ මනුස්සයා ඒ බාර් එකේ ඩේලි කස්ටමර් කෙනෙක් වුනා...
    හිත නිදහස් වෙන තැනට මිනිස්සු බැදෙනවා..!
    Bar එක හරි කිව්වේ නෑ...
    ඒ උනාට හිතන්න...
    මිනිස්සු කැමති නිදහසට සහ ආදරය තියන තැන්වලට...
    වැරැද්දක් උනොත් ඒක හදාගන්න පුලුවන් තැනකට...
    තමන්ට Respect කරන තැනකට...
    මිනිස්සු ඒවා හොයන් යනවා...
    කවදාවත් මිනුස්සුන්ට බනින්න එපා...
    අපි ඉන්න තැන කොතැන වුනත් ඒතැන ආදරයෙන් පිරුණු සහ හැමෝටම සමානව ආදරය බෙදන තැනක් කරමු
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ඕක ලංකාවේ මිනිස්සුගේ තියන ප්‍රශ්නයක්. තමන්ගේ වැරැද්ද පිළිගන්න කැමති නැහැ එත් වැරැද්ද ගණන් ගන්නේ නැතුව ශේප් කරන උන්ට කැමති. වැරැද්ද පෙන්නලා දෙන උන් එක්ක තරහයි.
    ඕකට උන් මොකක්හරි නිදහසට කාරණයක් හදාගන්නවා හිත නිවන තැන නිදහස් තැන වගේ එකක් කියල.
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මන් දවසක් පල්ලියට ගියා. පූජාව අතරතුර මගෙ පෝන් එක රිං උනා.
    පාදර් බැන්නා කුරුසෙට තියලා ඇනගහනවා කියලා. ආයෙ මන් පල්ලි ගියෙ නෑ.
     
    AnuradhaRa

    Well-known member
  • මන් දවසක් පල්ලියට ගියා. පූජාව අතරතුර මගෙ පෝන් එක රිං උනා.
    පාදර් බැන්නා කුරුසෙට තියලා ඇනගහනවා කියලා. ආයෙ මන් පල්ලි ගියෙ නෑ.
    සුවපත් වේවා...
     
    • Haha
    Reactions: lankalk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    තව මනුස්සයෙක් දවසක් මුස්ලිම් පල්ලියට ගියා තමන්ගේ නෝනත් එක්ක...
    ඒත් එයාට එයාගේ ෆෝන් එක ඕෆ් කරන්න අමතක වුණා...
    ඉමාම් පූජාව කරන අතරෙදි එයාගේ ඒ ෆෝන් එක රිංග් වුණා...
    ඉතින් ඉමාම් පූජාව කරන එක නවත්තලා ඒ මනුස්සය එළියට අරගෙන ගිහින් අල්ලාහු අක්බාර් කියලා බෙල්ල කැපුවා...
    කතාව නිමි🤣
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,721
    113
    මේව වෙන්නෙම පන්සල් වල :baffled:
    මනුස්සයෙක් දවසක් පල්ලියට ගියා තමන්ගේ නෝනත් එක්ක...
    ඒත් එයාට එයාගේ ෆෝන් එක ඕෆ් කරන්න අමතක වුණා...
    ෆාදර් දේශනාව කරන අතරෙදි එයාගේ ඒ ෆෝන් එක රිංග් වුණා...
    ඉතින් ෆාදර් දේශනාව කරන එක නවත්තලා ඒ මනුස්සයට බැන්නා...
    ඒ විතරක් නෙවෙයි මිනිස්සුත් බැන්නා දේශනාවට බාධා කලා කියලා...
    ගෙදර එන අතරමඟ ඒ මනුස්සයගේ නෝනත් හොදටම බැන බැන ආවේ...
    ඉතින් ඒ මනුස්සයා තීරණය කලා ආයේ ජීවිතේට පල්ලි නොයා ඉන්න...
    එදාම දවසම එයාගේ හිතට ගොඩක් අවුල්...
    ඉතින් එදා හවස ඒ මනුස්සයා වෙච්ච අවුල යන්නත් පොඩි ඩ්‍රින්ක් එකක් දාගන්න හිතාගන බාර් එකට ගියා...
    එයා අවුලෙන් හිටිය නිසා එයාගේ අතින් වීදුරුව වැටිලා බිදුනා...
    එතනට ඉක්මනින් ආපු වේටර් තමන්ගෙන් වැරැද්දක් නොවුණත් ඒ මනුස්සයගෙන් සමාව ඉල්ලලා එතන පිරිසිදු කලා...
    පිරිසිදු කරන සේවකයෙක් ඇවිත් එතන බිම මොප් කලා...
    බාර් එකේ මැනේජර් ඇවිල්ලා තව ඩ්‍රින්ක් එකක් ඒ මනුස්සයාට දෙන ගමන් කිව්වා "ගණන් ගන්න එපා සර්.. කාගේ අතින්ද වැරදි සිද්ධ නොවෙන්නේ?" කියලා...
    ඉතින් එදා ඉඳලා ඒ මනුස්සයා ඒ බාර් එකේ ඩේලි කස්ටමර් කෙනෙක් වුනා...
    හිත නිදහස් වෙන තැනට මිනිස්සු බැදෙනවා..!
    Bar එක හරි කිව්වේ නෑ...
    ඒ උනාට හිතන්න...
    මිනිස්සු කැමති නිදහසට සහ ආදරය තියන තැන්වලට...
    වැරැද්දක් උනොත් ඒක හදාගන්න පුලුවන් තැනකට...
    තමන්ට Respect කරන තැනකට...
    මිනිස්සු ඒවා හොයන් යනවා...
    කවදාවත් මිනුස්සුන්ට බනින්න එපා...
    අපි ඉන්න තැන කොතැන වුනත් ඒතැන ආදරයෙන් පිරුණු සහ හැමෝටම සමානව ආදරය බෙදන තැනක් කරමු

    ඔන්න පල්ලියක වෙච්ච දෙයක්, දැන් හරිනෙ?
     
    කැරි Father ගේ ඇට දෙක තලන්න ඕනේ
     
    • Haha
    Reactions: lankalk

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526

    කවුරුහරි කිව්වොත් විතරයි උඹලට මේ වගේ දේවල් වලට පල්ලිය මතක් වෙන්නෙ නේද? :lol:
    ෆෝන් එකක් රිං වෙච්ච පලියට පල්ලියෙ ඔක්කොමල්ල එකතුවෙලා ඌට බනිනවද බං දේශනාව අතරමග නවත්තල? පන්සල් වලනං එහෙම නෑ
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,600
    10,428
    113
    44
    Living in an Atom
    ඕක ලංකාවේ මිනිස්සුගේ තියන ප්‍රශ්නයක්. තමන්ගේ වැරැද්ද පිළිගන්න කැමති නැහැ එත් වැරැද්ද ගණන් ගන්නේ නැතුව ශේප් කරන උන්ට කැමති. වැරැද්ද පෙන්නලා දෙන උන් එක්ක තරහයි.
    ඕකට උන් මොකක්හරි නිදහසට කාරණයක් හදාගන්නවා හිත නිවන තැන නිදහස් තැන වගේ එකක් කියල.

    ආගමික ස්ථානයක් යනු ක්‍රෝදය ජනිත වෙන තැනක් ද නැත්නම් ක්‍රෝධය නිවන තැනක්ද ?
     
    • Haha
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ආගමික ස්ථානයක් යනු ක්‍රෝදය ජනිත වෙන තැනක් ද නැත්නම් ක්‍රෝධය නිවන තැනක්ද ?
    ඒවා ගැන නම් මොකට කතා කරනවද. පහුගිය කාලේ කඩු එහෙමත් තිබිල අහු උනානේ. මයිත්‍රීය වපුරන්න ගෙනාපුවා වෙන්න ඇති.

    AP23293459826746-1697877131.jpg
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,721
    113
    කවුරුහරි කිව්වොත් විතරයි උඹලට මේ වගේ දේවල් වලට පල්ලිය මතක් වෙන්නෙ නේද? :lol:
    ෆෝන් එකක් රිං වෙච්ච පලියට පල්ලියෙ ඔක්කොමල්ල එකතුවෙලා ඌට බනිනවද බං දේශනාව අතරමග නවත්තල? පන්සල් වලනං එහෙම නෑ
    නෑ ඉතින් ඔයාට හරියට හිතට අමාරුනෙ ඒකයි එහෙම එඩිට් කරල දැම්මෙ.... :lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    නෑ ඉතින් ඔයාට හරියට හිතට අමාරුනෙ ඒකයි එහෙම එඩිට් කරල දැම්මෙ.... :lol:
    ඒක තමයි නේද... මම කලින් කියපු විදියට පන්සල් වල විතරයි ඔය හැම එකක්ම වෙන්නෙ... මාර වැඩේ :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,181
    113
    Mother Earth
    නුස්සයෙක් දවසක් පන්සල් ගියා තමන්ගේ නෝනත් එක්ක...
    ඒත් එයාගේ නෝනට ජංගිය අඳන්න අමතක වුණා...
    හාමුදුරුවෝ ධර්ම දේශනාව කරන අතරෙදි එයාගෙ නෝනගෙ බෝක්කුව දැක්කා...
    ඉතින් හාමුදුරුවෝ ධර්ම දේශනාව කරන එක නවත්තලා ඒ බෝක්කුව දිහා බලන් අතේ ගහන්න ගත්තා.. :yes:
    ගෙදර එන අතරමඟ ඒ නෝනගෙ මනුස්සයා හොදටම බැන බැන ආවේ...
    ඉතින් ඒ මනුස්සයා තීරණය කලා ආයේ ජීවිතේට පන්සල් නොයා ඉන්න...
    එදාම දවසම එයාගේ හිතට ගොඩක් අවුල්...
    ඉතින් එදා හවස ඒ මනුස්සයා වෙච්ච අවුල යන්නත් පොඩි ඩ්‍රින්ක් එකක් දාගන්න හිතාගන බාර් එකට ගියා...:yes:
    බාර් එකේ මැනේජර් ඇවිල්ලා තව ඩ්‍රින්ක් එකක් ඒ මනුස්සයාට දෙන ගමන් කිව්වා "ගණන් ගන්න එපා සර්.. හාමුදුරුවො වුණත් අපෙත් පයිය නගිනවනේ" කියලා...
    ඉතින් බාර් මැනේජර් වෙන කවුරුත් නෙමෙයි.. අර හාමුදුරුවොමයි...
    හිත නිදහස් වෙන තැනට මිනිස්සු බැදෙනවා..!
    හාමුදුරුවො වැරදියි කිව්වේ නෑ...:no:
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර
    නුස්සයෙක් දවසක් පන්සල් ගියා තමන්ගේ නෝනත් එක්ක...
    ඒත් එයාගේ නෝනට ජංගිය අඳන්න අමතක වුණා...
    හාමුදුරුවෝ ධර්ම දේශනාව කරන අතරෙදි එයාගෙ නෝනගෙ බෝක්කුව දැක්කා...
    ඉතින් හාමුදුරුවෝ ධර්ම දේශනාව කරන එක නවත්තලා ඒ බෝක්කුව දිහා බලන් අතේ ගහන්න ගත්තා.. :yes:
    ගෙදර එන අතරමඟ ඒ නෝනගෙ මනුස්සයා හොදටම බැන බැන ආවේ...
    ඉතින් ඒ මනුස්සයා තීරණය කලා ආයේ ජීවිතේට පන්සල් නොයා ඉන්න...
    එදාම දවසම එයාගේ හිතට ගොඩක් අවුල්...
    ඉතින් එදා හවස ඒ මනුස්සයා වෙච්ච අවුල යන්නත් පොඩි ඩ්‍රින්ක් එකක් දාගන්න හිතාගන බාර් එකට ගියා...:yes:
    බාර් එකේ මැනේජර් ඇවිල්ලා තව ඩ්‍රින්ක් එකක් ඒ මනුස්සයාට දෙන ගමන් කිව්වා "ගණන් ගන්න එපා සර්.. හාමුදුරුවො වුණත් අපෙත් පයිය නගිනවනේ" කියලා...
    ඉතින් බාර් මැනේජර් වෙන කවුරුත් නෙමෙයි.. අර හාමුදුරුවොමයි...
    හිත නිදහස් වෙන තැනට මිනිස්සු බැදෙනවා..!
    හාමුදුරුවො වැරදියි කිව්වේ නෑ...:no:

    e නුස්සයaa...

    ClcDh5YXEAANIhX.jpg
     
    • Love
    Reactions: Candid-B