මනුස්සයෙක්... ලන්කාවේ බහුතරයක් මේ වගේ. ඉන්න &#

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මනුස්සයෙක්... ලන්කාවේ බහුතරයක් මේ වගේ. ඉන්න &#

    මනුස්සයෙක්... ලන්කාවේ බහුතරයක් මේ වගේ. ඉන්න හිතෙන රටක්



    90894841_2502715969977234_2763214643500417024_o.jpg



    Bilaal Marikar



    තැටිය රත් වි තිබියදීත්, රොටියක් පුච්චන්නට අවස්ථාවක් තිබියදීත්, තැටිය නිවාදැමූ පියකු සහ දියණියක් අද උදෑසන කටුගස්තොට ශ්‍රී රාහුල විදුහල අසල මා දුටුවෙමි.
    On the roadside, amongst the steady flow of noisy vehicles and cusses made incoherent due to the makeshift masks, my eyes were drawn towards a commotion in front of the Primary Section of Rahula College in Katugastota, that was situated in the main road itself. The source of the commotion was a father; a father and his little girl, who were distributing free Jack Fruits to anyone and everyone.
    During times when certain establishments and individuals see this epidemic as a marketing opportunity, these individuals thought different.
    They saw this as an opportunity to to help everyone they could, in their own way; for it is those who are crowded into the same boat who share their pain.
    It was perhaps, his only means of livelihood, yet, he was giving it away for free.
    This act of kindness and generosity shone through as a single like a beacon of humanity through constant stormy torrents of immorality.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    ...තැටිය රත් වි තිබියදීත්, රොටියක් පුච්චන්නට අවස්ථාවක් තිබියදීත්, තැටිය නිවාදැමූ පියකු සහ දියණියක් අද උදෑසන කටුගස්තොට ශ්‍රී රාහුල විදුහල අසල මා දුටුවෙමි. ...


    :yes: ගරු කරනවා...! :)

    ... ලන්කාවේ බහුතරයක් මේ වගේ. ඉන්න හිතෙන රටක් ...

    :no: එහෙම විය යුතුයි, ඒත් එහෙම නෙවෙයි...! :(
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,915
    1,124
    113
    Hamilton, NZ
    අපි ලංකාවේ උන්ට මොනා කියලා බැන්නත් ලංකාවේ 90% සුපිරි මිනිස්සු ටිකක් ඉන්න සුපිරි රටක් බන්. සිංහල දෙමල මුස්ලිම් කියලා නැ. දියුනුයි කියන රටවල super market වල බිස්කට් එකක් නෑ මේ වෙනකොට. walmart වල toilet roll එකක් $100 පැනලා. ලංකාවෙ බලපන් එකට පාරේ ඉන්න සත්තු ටිකටත් කන්න දෙනවා අපේ උන් :love:
     
    • Like
    Reactions: malakadss

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    ȜMA X;25253386 said:
    අපි ලංකාවේ උන්ට මොනා කියලා බැන්නත් ලංකාවේ 90% සුපිරි මිනිස්සු ටිකක් ඉන්න සුපිරි රටක් බන්. සිංහල දෙමල මුස්ලිම් කියලා නැ. දියුනුයි කියන රටවල super market වල බිස්කට් එකක් නෑ මේ වෙනකොට. walmart වල toilet roll එකක් $100 පැනලා. ලංකාවෙ බලපන් එකට පාරේ ඉන්න සත්තු ටිකටත් කන්න දෙනවා අපේ උන් :love:

    :love::love::love:
     
    • Like
    Reactions: malakadss

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    නහයෙන් අඩන එවුන් ඉන්න රටක
    සුපිරි මනුස්සයෙක් අරක නැහැ මේක නැහැ කි කියා ඉන්නේ නැතුව තමන්ට පුළුවන් විදියට මේ වෙලාවේ උදවු කරනවා​
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත...
    :love::love::love:
     
    • Like
    Reactions: malakadss