මනුස්සයෙක්... ලන්කාවේ බහුතරයක් මේ වගේ. ඉන්න &#

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ȜMA X;25253386 said:
    අපි ලංකාවේ උන්ට මොනා කියලා බැන්නත් ලංකාවේ 90% සුපිරි මිනිස්සු ටිකක් ඉන්න සුපිරි රටක් බන්. සිංහල දෙමල මුස්ලිම් කියලා නැ. දියුනුයි කියන රටවල super market වල බිස්කට් එකක් නෑ මේ වෙනකොට. walmart වල toilet roll එකක් $100 පැනලා. ලංකාවෙ බලපන් එකට පාරේ ඉන්න සත්තු ටිකටත් කන්න දෙනවා අපේ උන් :love:
    :love::love:
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත...
     
    AnuradhaRa

    Well-known member
  • ȜMA X;25253386 said:
    අපි ලංකාවේ උන්ට මොනා කියලා බැන්නත් ලංකාවේ 90% සුපිරි මිනිස්සු ටිකක් ඉන්න සුපිරි රටක් බන්. සිංහල දෙමල මුස්ලිම් කියලා නැ. දියුනුයි කියන රටවල super market වල බිස්කට් එකක් නෑ මේ වෙනකොට. walmart වල toilet roll එකක් $100 පැනලා. ලංකාවෙ බලපන් එකට පාරේ ඉන්න සත්තු ටිකටත් කන්න දෙනවා අපේ උන් :love:

    දැං බලපං මං කවුද කියල හරියට දන්නෙත් නැතුව
    මේ හතර දෙනා මට සල්ලි දුන්නනෙ :D:love:

    1. සරා :love:
    2. Rummy678 :love:
    3. janaka_jr :love:
    4. revox :love:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,475
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේවගේ දෙයක් මමත් දැක්කා. බඩු ගන්න කිලෝමීටර් දෙකක් විතර පෝලිමේ ඉන්නකොට මනුස්සයෙක් එයාගෙ ගෙදර ඉස්සරහින් වෙනිවැල් දඬු බකට් එකක් ගෙනත් තිබ්බා. කැමති අයට ගන්න කියල