මනු කියවන හොරු

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    මචන්ලා උබ කෝප් එකේ විදුලි බල මණ්ඩලේ කතා ටික ඇහුවද ?
    යකෝ මනු කියවන්නෝ මාර හොර කෑමක් කාල තියෙන්නේ , උන් ගහපු ගැහිල්ලේ හැටියට ලංකාව මෙහෙම තියනවා ඇති .

    තව වාරයේ කජු කපු හැටි දැක්කද , වාරයේ ලාබේන් බාගයක්ම උන් කජුවලට වියදම් කරලා .

    ජ්ප්පෝ , ලංකාවේ ලොකුම හොර මහින්ද කිවුවට , ඒ මනුස්සයක් කරපු දෙයක් නැ , මහින්ද මහින්ද කියල නිලදාරීන් මාර ගේමක් දීල තියෙන්නේ
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අහලා තියේද කතාවක්

    මහ එකා හිටගෙන වැරදි කරද්දී

    පොඩි එවුන් දුව දුව වැරදි කරනවා කියලා

    නීති අණ පනත් ගැන නොදන්නා එවුන් රටවල් පාලනය කරාම නීතියේ ආධිපත්‍ය හැමෝටම සමාන නොවෙද්දී මේ වගේ දේවල් වෙනවා
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඇයි බන් වාරයේ උන් කාපු කෑම.. උන්ට මාසෙට පැය 400 OT ගෙවල... උන් මාසෙම OT විතරයි කරලා තියෙන්නේ.
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    අපේ නැන්දම්මා උන්ට සල්ලිත් දෙනවා හැම මාසෙම පව් කියලා. දැන් එවා ගැන කියද්දි සද්ද නෑ. 😂 😂 😂
     
    • Sad
    Reactions: TonyMontana83

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    අනිත් උනුත් එහෙම තමයි. මොකක්හරි උනාම හදන්න එන උන්ට ලයිට් කණුවකට නැග්ගම කීයක්ද හම්බවෙනවා. මුන් චු කරන්න එලියට ගියත් කණුවක නැග්ග කියල claim ගන්නවා.
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    අපේ නැන්දම්මා උන්ට සල්ලිත් දෙනවා හැම මාසෙම පව් කියලා. දැන් එවා ගැන කියද්දි සද්ද නෑ. 😂 😂 😂
    උබේ නැන්දම්මාගේ ඔලුව කොහේ හරි වැදිලද ? යකෝ මීටර් කියවන උන් මාසෙකට 100k-150k අතර පඩි ගන්නවා :angry:
     
    • Wow
    • Like
    Reactions: hariuda and lilman

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,627
    113
    Miami
    ජ්ප්පෝ , ලංකාවේ ලොකුම හොර මහින්ද කිවුවට , ඒ මනුස්සයක් කරපු දෙයක් නැ , මහින්ද මහින්ද කියල නිලදාරීන් මාර ගේමක් දීල තියෙන්නේ

    අන්න අන්න ඉබ්බ ඔලුව දානව හිමීට එලියට
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    ඇයි බන් වාරයේ උන් කාපු කෑම.. උන්ට මාසෙට පැය 400 OT ගෙවල... උන් මාසෙම OT විතරයි කරලා තියෙන්නේ.
    waraye eka sarekata 9500 kata wage uyanwa ekenek ge kama ekaka kaju 100g wage thiyenwa

    waraye godak division 24 shift kaanne dawas 15k wada maseta
    normal wada ganna puluwan 8h anith thawa 8h ilaga dawasa cover karanna
    anith 8h ot ekata 4h thawa bonus denwa

    gov holiday nam edata mulu dawama ot 32h
     
    • Wow
    Reactions: Kalegana

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,563
    5,464
    113
    Aththa kathawa kiwwoth lankawe pallehama level eke indan inne patta horu
    Eg- Govt offices,in the fuel queues three wheel and some bike fellows siphoning,

    So everywhere its rogues
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,131
    9,421
    113
    අහලා තියේද කතාවක්

    මහ එකා හිටගෙන වැරදි කරද්දී

    පොඩි එවුන් දුව දුව වැරදි කරනවා කියලා

    නීති අණ පනත් ගැන නොදන්නා එවුන් රටවල් පාලනය කරාම නීතියේ ආධිපත්‍ය හැමෝටම සමාන නොවෙද්දී මේ වගේ දේවල් වෙනවා
    හරියට හරි බං
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle

    ත්‍රෙඩ් එකක දාපන් මේකේ ..

    waraye eka sarekata 9500 kata wage uyanwa ekenek ge kama ekaka kaju 100g wage thiyenwa

    waraye godak division 24 shift kaanne dawas 15k wada maseta
    normal wada ganna puluwan 8h anith thawa 8h ilaga dawasa cover karanna
    anith 8h ot ekata 4h thawa bonus denwa

    gov holiday nam edata mulu dawama ot 32h
    යකෝ... ඒ කරලත් ගසා කනවා නේ..
    ------ Post added on Jun 26, 2022 at 8:42 PM
     
    • Like
    Reactions: tinto brass

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    ත්‍රෙඩ් එකක දාපන් මේකේ ..

    යකෝ... ඒ කරලත් ගසා කනවා නේ..
    ------ Post added on Jun 26, 2022 at 8:42 PM
    ත්‍රෙඩ් නෙමේ ,, රාජපක්ශල ගෑනිට ගැහුවත් සාදාරනීකරනය කරන්න බලාගෙන ඉන්න වහුල්ලු ඉන්නේ මේකේ.... රනිල් ගැනත් සජිත් ගැනත් අනුර ගැනත් 225 ටම කඩේයන බූරු හැත්ත ඉන්නකන් මේ රට කෙලවෙන එක නවත්තන්න වෙන් නෑ කවදාවත්...
     
    • Sad
    Reactions: Kalegana