මනු ලොව තිරිසන්නු....

sampathrathnayake

Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    මනු ලොව තිරිසන්නු....

    10410686_691179674310277_7026162117178632595_n.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕවා ගැන නම් කතාකරලා වැඩක් නැ බන්
    ලෝකේ හැමතමම ඔහොම තමයි
    අපි මස් මලු නොකා ඉන්න එකෙන් පොඩ්ඩක් අපිට අනුබලයක් දෙන්න පුළුවන්
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    මස් මලු නොකා ඉන්න එකෙන් පොඩ්ඩක් අපිට අනුබලයක්
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔහොම තමයි මචන් ලෝකයේ හැම තැනම , වෙනසකට තියෙන්නේ කොටසක් ආගමේ නාමයෙන් මරනවා , තව කොටසක් වෙළදාම වෙනුවෙන් මරනවා. නමුත් දෙගොල්ලගේම වෙනසක් නෑ, මීගමුවේත් ඔය වගේලු නත්තල් කාලේට උන් ඌරේ මරන්නේ දුසිම් ගණන්, එතකොට හජ්ජිද මන්දා මොකටද එළුවෝ මරනවා ගොඩක් මුස්ලිම් ගෙවල් වල, හරියට බෞද්ධාගම අදහන ගෙවල් වලයි, සත්තු මරන එකට අකමැති ගෙවල් වලයි, vegetarian ගෙවල් වල විතරයි ඕක වෙන්නේ නැත්තේ.
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach

    ඕවා ගැන නම් කතාකරලා වැඩක් නැ බන්
    ලෝකේ හැමතමම ඔහොම තමයි
    අපි මස් මලු නොකා ඉන්න එකෙන් පොඩ්ඩක් අපිට අනුබලයක් දෙන්න පුළුවන්

    මස් මලු නොකා ඉන්න එකෙන් පොඩ්ඩක් අපිට අනුබලයක්

    නොදකින් මුන් තිරිසන්නුන්ටත් වඩා තිරිසන්:angry:

    ඔහොම තමයි මචන් ලෝකයේ හැම තැනම , වෙනසකට තියෙන්නේ කොටසක් ආගමේ නාමයෙන් මරනවා , තව කොටසක් වෙළදාම වෙනුවෙන් මරනවා. නමුත් දෙගොල්ලගේම වෙනසක් නෑ, මීගමුවේත් ඔය වගේලු නත්තල් කාලේට උන් ඌරේ මරන්නේ දුසිම් ගණන්, එතකොට හජ්ජිද මන්දා මොකටද එළුවෝ මරනවා ගොඩක් මුස්ලිම් ගෙවල් වල, හරියට බෞද්ධාගම අදහන ගෙවල් වලයි, සත්තු මරන එකට අකමැති ගෙවල් වලයි, vegetarian ගෙවල් වල විතරයි ඕක වෙන්නේ නැත්තේ.

    :sorry::sorry::sorry::sorry:
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    කියන්නේ , රිලිජන් ඔෆ් පීස් , අම්මගෙ උට්ටෙ පීස් තමයි ඔය