ලබන මාසේ ඉඳලා ලයිට් බිල දෙන්නෙ නෑලු.

Max_r

Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    දැන් අවුරුදු 3ක් වගෙ ඉදන් අපිට e-bill
    මාසෙ 1 වෙනිදට email එකට බිල් එනවා.. නෝ කේස්.. කිසි හැසල් එකක් නැ
     
    • Like
    Reactions: Yin And Yang

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    දැනට එන්නෙත් නෑ බං... මීටර් රීඩර් ආවහම මේ මාසේ යුනිට් කීයෙන් පස්සෙද වැඩි වෙන්නේ කියලා අහලා යුනිට් 6ක් 7ක් වගේ වැඩියෙන් පැනලානම්, ඌට කියලා ඒක අඩුවෙන් දා ගන්නවා මං...! දැන් මං කිව්වේ නැතත් පොර එහෙම කරනවා !!
     
    • Wow
    Reactions: Yin And Yang