මනූශට වැඩේ හරැ..🤩

2osama

Well-known member
  • Oct 25, 2010
    81,540
    72,751
    113
    මාලඹේ
    ඔව් ඊළග සතියේ මනූෂ නාටකය රග දක්වනවා 😂😂

    ඊළග සතියේ වැඩි වීමට නියමිත ඔබේ විදුලි බිලේ වේදනාව මෙයින් යම් තරමකට අඩු වෙනු ඇත😂😂
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,015
    113
    Oka france panala neda hitiye?
    Mu gov minister kenek nisa france walin political refugee denna ba kiyanna athi.. epara shape eke mukuth une na wage awa..:lol:
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,694
    16,449
    113
    මේවා නම් මොනවද

    මහින්ද මහත්තයා එක විනාඩියකට ඇතුළට යවන්න පුලුවන් ද බලමු 😋
     
    • Haha
    Reactions: wpril5

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ඊශ්‍රායෙල් යවනවා කියල කෝටි සියගානක් කොල්ලන්ගෙන් ගත්ත. පවු වැඩේ උන්ට
     
    • Like
    Reactions: GobbaSira