මනෝකාය එලියට ගියාම ඇඟට සිහිය එන්නෙ නැහැ මචන් මනෝකායක් හරි පෙරේතයෙක් හරි ඇඟට රිංගන්නෙ නැතුව
නිකම්ම බොඩි එක විතරක් වැඩ කරන්න පටන් ගන්නෙ නැහැ![]()
මනොකාය කියන්නේ මොකද්ද බං.. ආත්මයද.. හිතද.. ඔය දෙකම එකයි ද.. නොදන්නා කමට අහන්නේ..

මනෝකාය එලියට ගියාම ඇඟට සිහිය එන්නෙ නැහැ මචන් මනෝකායක් හරි පෙරේතයෙක් හරි ඇඟට රිංගන්නෙ නැතුව
නිකම්ම බොඩි එක විතරක් වැඩ කරන්න පටන් ගන්නෙ නැහැ![]()

වැහුන දොරවල් වලින් යන්න පුළුවන් මචන්
උබ හිතපන් කාමරයක් තියෙනවා දොරක් නැති, ඒකටත් යන්න පුළුවන්
මනෝකාය එලියට ගියාම ශරීරයට කිසිම දෙයක් හිතන්න බැහැමනොකාය කියන්නේ මොකද්ද බං.. ආත්මයද.. හිතද.. ඔය දෙකම එකයි ද.. නොදන්නා කමට අහන්නේ..![]()
පළවෙනි පෝස්ට් එක ටිකක් කියෝපන් මචන්
මම භාවනා කරන්න, මේක බෞද්ධ දෙයක් කියලත් නැහැ මේක බෞද්ධ නෙමේ කියලත් නැහැ
ඇඳේ හාන්සි උන ගමන් අන්න බෞද්ධ කියන්න එපා
![]()

ඉරොෂාන් ලොජික් තමා
ටහුකන්න ආය ඇදේ හාන්සි උනාම බවුද්ද වෙනවද?
එහෙනම් රැට හැම එකම බෞද්දනේ![]()


හර්ලි මොකාද?අද The Lost බැලුවද? ඒකෙ හර්ලිට වෙලා තියනදේ උබටත් වෙලා තියෙන්නෙ, භාවනා කරන්ටත් බය හිතෙන ඒක දැක්කම
හර්ලි මොකාද?
මට මතක නැහැ මචන් දැන්, ගොඩක් කල් ඕක බලලා
Me Kello Gewal athule heluwen inna ewath oya seen ekata penavada ban.?
ඔව් ඔව්, එකපාරක් එලකිරියෙ කොල්ලෙක් දැකල තියෙනව සල්ලිකාර ගෙදරක කෙල්ලෙක් හෙලුවෙන් sofa එකේ දිගාවෙල කූල් ඩ්‍රින්ක් එකක් බිබී ඉන්නව,
මනෝකාය එලියට ගියාම ඇඟට සිහිය එන්නෙ නැහැ මචන් මනෝකායක් හරි පෙරේතයෙක් හරි ඇඟට රිංගන්නෙ නැතුව
නිකම්ම බොඩි එක විතරක් වැඩ කරන්න පටන් ගන්නෙ නැහැ![]()
පොඩි නෝට් එකක් වත් තියපන් හදිස්සි වැඩකට එලියට ගියා ඉක්මනට එනව කියල 
Currently I'm in Australia and I'm maintaining Buddhist Meditation Centre here in Melbourne with Sri Lankan Buddhist munk. The buddist monk have connection with " Monk meditation in Sri pada Jungle having " Abingha". This Buddist monk can see all things that we cant see. Specially spirits or "prethaya". Recently my grand father passed way and he was very good buddist who done lot of dana but last stage is was weak and died without good conscious. As we search about his soul he is born in dugathi /pretha loka. This is very interesting topic based on mediation techniques. As you go deep and deep you can see your past life. So you can prove Buddhist " reborn " concept by yourself. Thats why Buddha mentioned you can believe Buddhist teachings by yourself, don't believe once you read from book or told by someone else.

Me Kello Gewal athule heluwen inna ewath oya seen ekata penavada ban.?


සාමාන්‍ය විදිහටම ඇස් වලින් තමා මචන් පේන්නෙ
ඔය තියෙන්නෙ මුළ ඉඳන් තමා මචන්යාළුවා මම ක්‍රිස්තියානි මටත් අසයි මේක කරලා බලන්න ඔන්න මටනම් කවදාවත් මේ වගේ දේවල් වෙලා නැ මටත් පුළුවන් වෙයිද ට්‍රයි එකක් දීලා බලන්න මට මුල ඉදන් කරන විදිය කියලා දෙන්න පුලුවන්ද මම මස් මලු කන කෙනෙක්
