meka dapu eka kalekin avilla na. siyadivi nasagenada ? angoda da ?
මූ දන්නෙ එලියට ගන්ට විතරයි, අැතුලට දාන්ට දන්නෙ නෑ

meka dapu eka kalekin avilla na. siyadivi nasagenada ? angoda da ?

මේකෙ කොහෙද මනුස්සයො ඇස්ටල් බොඩියක් ගැන කියවෙන්නෙ???? උබ මනොකාය කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැ,උබලට කියල දෙන්ඩ අමාරුයි බන්,ඔය කියන දේ සහ බුදු දහමෙ මනොකාය අතර අහසට පොලොව වගේ වෙනසක් තියෙනව.



ඔය උඹ බුද්ධාගම හරිය අනික්වා වැරදිය කියල ඔලුවේ මවාගෙන බලන නිසා පෙන්නේ නැහැ ඔකේ තියෙන එකවත්...
මොන තරම් හොඳ ත්‍රේඩ් එකක උනත් ඉන්නවා මෝඩ පෝස්ට් දාන මිනිස්සු
මෙතන පොඩි මිස් එකක් තියෙනව.ඔලුව බිම ගහනවද බෞද්ධයො?? එකෙ බෞද්ධ කැල්ල මම දැක්කෙ නැ.මට මීටර් උනේ මුස්ලිම් අගම ඒකයි ආගම් දෙකේම පිලිගන් නැ කියුවෙ,![]()


mita samana kramayak karnawa ona nam wisthara dennam e widiyta karoth oyage padam pothe thiyena okkoma dewal kiyawanna pluwan
hodama dee thamata thama palanayakain thora wenawa muladi eka nathi kara ganna pluwan thamatamai
බෞද්ධයෝ මේක කරන්න සතියකට කලින් බෞද්ධ පිලිවෙත් කරන්න පටන් ගන්න
ක්‍රිස්තියන් අය මේක කරන්න සතියකට කලින් ක්‍රිස්තියන් පිලිවෙත් කරන්න පටන් ගන්න
මුස්ලිම් අය මේක කරන්න සතියකට කලින් ඉස්ලාම් පිලිවෙත් කරන්න පටන් ගන්න
කැතලික් අය මේක කරන්න සතියකට කලින් කැතලික් පිලිවෙත් කරන්න පටන් ගන්න
නිවාබ් අය මේක කරන්න සතියකට කලින් නිවාබ් පිලිවෙත් කරන්න පටන් ගන්න
අනිත් අයත් මේක කරන්න සතියකට කලින් එයාලට අදාල පිලිවෙත් කරන්න පටන් ගන්න
ඔන්න දැන් එරෝෂාන්ට පැහැදිලි නෙ?
මනෝකාය කියල දෙයක් නෑ.. ඒ හැම දේම කරන්නේ හිත විසින්.. බුදු දහම (අභිධර්මය ) අධ්‍යනය
කරලා බලන්න හොඳට.. එතකොට තේරෙයි හිත කොහොමද වැඩ කරන්නේ කියල..
මෙන්න මේ Video ටික බලන්න.. නැත්තම් මිනිස්සු තවත් මුලා වෙලා මිත්‍යා දුෂ්ටියටම බර වෙනවා
https://www.youtube.com/watch?v=Bt9O4eZEUtQ&list=PL6voYPhdWLRGNUxwGElfLpFZx65LBly8X
