-/මනෝකාය - සිරුරෙන් එළියට යමුද\-

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඌ එලියට ගිහින් , දෑන් ඇතුලට යාගන්න බැරුව ඉන්නවා :eek:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේකෙ කොහෙද මනුස්සයො ඇස්ටල් බොඩියක් ගැන කියවෙන්නෙ???? උබ මනොකාය කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැ,උබලට කියල දෙන්ඩ අමාරුයි බන්,ඔය කියන දේ සහ බුදු දහමෙ මනොකාය අතර අහසට පොලොව වගේ වෙනසක් තියෙනව.

    දන්නා ලබ්බක් කියෝපන් බන් නොදන්නා ලබ්බවල් වලට කට දාන්න ගිහින් කිච වෙන්නේ නැතුව..:lol::lol:

    මහින්ද ගැන ත්‍රෙඩ් එකක් හොයන රිප්ලයි කරපන් වැඩක් නැත්තම..:)

    නැත්තම් ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගනින් :lol: ඔය උඹ බුද්ධාගම හරිය අනික්වා වැරදිය කියල ඔලුවේ මවාගෙන බලන නිසා පෙන්නේ නැහැ ඔකේ තියෙන එකවත්...:rofl:
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink

    මෙතන පොඩි මිස් එකක් තියෙනව.ඔලුව බිම ගහනවද
    බෞද්ධයො?? එකෙ බෞද්ධ කැල්ල මම දැක්කෙ නැ.මට මීටර් උනේ මුස්ලිම් අගම ඒකයි ආගම් දෙකේම පිලිගන් නැ කියුවෙ, :baffled:
    මොන තරම් හොඳ ත්‍රේඩ් එකක උනත් ඉන්නවා මෝඩ පෝස්ට් දාන මිනිස්සු
    ත්‍රේඩ් එකේ සේරම අය අදාලව කතා කරලා, මෙයා විතරක් බොරුවට තොදොල් වෙවී රන්ඩුවක් හදා ගන්න දඟලලා :lol::lol:
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    mita samana kramayak karnawa ona nam wisthara dennam e widiyta karoth oyage padam pothe thiyena okkoma dewal kiyawanna pluwan


    hodama dee thamata thama palanayakain thora wenawa muladi eka nathi kara ganna pluwan thamatamai
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    mita samana kramayak karnawa ona nam wisthara dennam e widiyta karoth oyage padam pothe thiyena okkoma dewal kiyawanna pluwan


    hodama dee thamata thama palanayakain thora wenawa muladi eka nathi kara ganna pluwan thamatamai

    විස්තර දෙන්න. .
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    බෞද්ධයෝ මේක කරන්න සතියකට කලින් බෞද්ධ පිලිවෙත් කරන්න පටන් ගන්න
    ක්‍රිස්තියන් අය මේක කරන්න සතියකට කලින් ක්‍රිස්තියන් පිලිවෙත් කරන්න පටන් ගන්න
    මුස්ලිම් අය මේක කරන්න සතියකට කලින් ඉස්ලාම් පිලිවෙත් කරන්න පටන් ගන්න
    කැතලික් අය මේක කරන්න සතියකට කලින් කැතලික් පිලිවෙත් කරන්න පටන් ගන්න
    නිවාබ් අය මේක කරන්න සතියකට කලින් නිවාබ් පිලිවෙත් කරන්න පටන් ගන්න
    අනිත් අයත් මේක කරන්න සතියකට කලින් එයාලට අදාල පිලිවෙත් කරන්න පටන් ගන්න

    ඔන්න දැන් එරෝෂාන්ට පැහැදිලි නෙ?

    ටෞකන්ඩ දේව බැතිමතෙකු වන මා පිළිපැදිය යුතු වත් පිළිවෙත් මොනවාද ?
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    "ඒත් මෙහෙම දකින වෙන මිනිස්සුන්ගේ රහස් එළිපිට කියන්න එපා "

    monawada ban a rahas. rata kamara walata ringuwama dakina evada :D . kohomada ban agili thiya ganne. uba dala thibba pinthure mata penne na
     

    tarzanbappa

    Member
    Nov 21, 2007
    244
    35
    0
    මනෝකාය කියල දෙයක් නෑ.. ඒ හැම දේම කරන්නේ හිත විසින්.. බුදු දහම (අභිධර්මය ) අධ්‍යනය
    කරලා බලන්න හොඳට.. එතකොට තේරෙයි හිත කොහොමද වැඩ කරන්නේ කියල..
    මෙන්න මේ Video ටික බලන්න.. නැත්තම් මිනිස්සු තවත් මුලා වෙලා මිත්‍යා දුෂ්ටියටම බර වෙනවා

    https://www.youtube.com/watch?v=Bt9O4eZEUtQ&list=PL6voYPhdWLRGNUxwGElfLpFZx65LBly8X
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    මනෝකාය කියල දෙයක් නෑ.. ඒ හැම දේම කරන්නේ හිත විසින්.. බුදු දහම (අභිධර්මය ) අධ්‍යනය
    කරලා බලන්න හොඳට.. එතකොට තේරෙයි හිත කොහොමද වැඩ කරන්නේ කියල..
    මෙන්න මේ Video ටික බලන්න.. නැත්තම් මිනිස්සු තවත් මුලා වෙලා මිත්‍යා දුෂ්ටියටම බර වෙනවා

    https://www.youtube.com/watch?v=Bt9O4eZEUtQ&list=PL6voYPhdWLRGNUxwGElfLpFZx65LBly8X

    :yes: