-/මනෝකාය - සිරුරෙන් එළියට යමුද\-

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    uba meka pili ganida dn na.mn podi kale mage manokaya eliyata avilla tjiyanava av 5 vagedi.ahema eliyata avath mata yanna puluwn une mage kamare avata vitharai
    meka nikinma nathivela giya loku veddi.mn oka katavath kiyanna giye na mava vihiluvata ganna nisa.oyage adahasa mokakda me gana.
    ඒක මම මෙතන නොදැම්මෙ ගොඩක් අය අවිශ්වාස කරන නිසා
    පොඩි කාලේ ළමයින්ගේ හිත් වල ප්‍රශ්න අඩුයි ඉතින් මෙහෙහි කරන්න ලේසියි
    එහෙමයි කියලා හැමෝටම වෙන්නෙ නැහැ, ගිය ආත්මේ ඕවා කරපු අයට පොඩි කාලෙම ඕක කරන්න පුළුවන්
     
    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    ඒක මම මෙතන නොදැම්මෙ ගොඩක් අය අවිශ්වාස කරන නිසා
    පොඩි කාලේ ළමයින්ගේ හිත් වල ප්‍රශ්න අඩුයි ඉතින් මෙහෙහි කරන්න ලේසියි
    එහෙමයි කියලා හැමෝටම වෙන්නෙ නැහැ, ගිය ආත්මේ ඕවා කරපු අයට පොඩි කාලෙම ඕක කරන්න පුළුවන්

    mn nm menehi kare na meka mata night aka mada ibema una.anika mn mage body aka penune na ath mata adi 5 vithara usakin kamare vate yanna puluwan una.mn kamathi unath kamaren pitata mata yanna ba aka tika velavakata passe mage adtama aye anva.danuth ahema venavanm patta kiyala hithuna ada me post aka dakkama
     
    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    ආපහු එන්නේ නැති වෙන්න පුලුවන්ද ඇග ඇතුලට ?
    ලේ එනවා කිව්වේ, ඒක පැහැදිලි කරන්න තව ටිකක්
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    ආපහු එන්නේ නැති වෙන්න පුලුවන්ද ඇග ඇතුලට ?
    ලේ එනවා කිව්වේ, ඒක පැහැදිලි කරන්න තව ටිකක්
    ලේ එනවා කිව්වෙ උඹ ආගමික පිළිවෙත් නොකර ඕක කලාම ඇඟ නිකම් දරදඬු වෙනවා. ඇගිලි ගල් වෙනවා, තොල් හැපෙනවා. එතකොට ලේ එනවා. භාගෙට වැඩ කරන හදිස්සිකාරයෝ නොකර ඉන්න එක හොඳයි

    උඹ ආගමික පිළිවෙත් කලොත් ආයෙ එන්න බැරි වෙන්නෙ නැහැ, ඇඟිලි පැන්න ගමන් ආයෙ ඇහැරෙනවා :)
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඒකියන්නේ බන් අපි ගෙදරකට ඇතුලුවෙලා උන්ගේ කාමරයට ගියා කියමු උන්ට අපිව පේන්නේ නැත්ද?අපිට ඒ පේන්නේ අපි හිතින් මවාගත්තු ඒවා නෙමේ ඇත්තම ඒවද? උදාහරනයකට අපි අලපු ගෙදරට ගියා කියමු මනෝකායෙන් එහේ ඉන්න කොට අපේ ගෙදර කෙනෙක් ඇවිල්ල අපිව ඩිස්ටර්බ් කරොත් නැවත මනෝකාය අපේ සිරුරට එනවද නැත්තං අපි ගිය පාරෙම හෙමින් ආයිත් ඇවිල්ල සිරුරට ඇතුලු වෙන්න ඕනද?
    ආතල් වැඩක් ඒවගේම ගොඩක් භයානකයි වගේ
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අපි මෙහෙම එලියට ගිය වෙලාවක අපේ ඇගට වෙන කෙනෙක් ආවොත් අපිට මොකද වෙන්නේ?

    ආපහු අපේ සිරැටට අපිට එන්න බැරි වෙයිද?

    එහෙම බැලුවහම මේක අවදානම් වැඩක් නේද?
     
    Last edited:

    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    ඒකියන්නේ බන් අපි ගෙදරකට ඇතුලුවෙලා උන්ගේ කාමරයට ගියා කියමු අපිව උන්ට පේන්නේ නැත්ද?අපිට ඒ පේන්නේ අපි හිතින් මවාගත්තු ඒවා නෙමේ ඇත්තම ඒවද? උදාහරනයකට අපි අලපු ගෙදරට ගියා කියමු මනෝකායෙන් එහේ ඉන්න කොට අපේ ගෙදර කෙනෙක් ඇවිල්ල අපිව ඩිස්ටර්බ් කරොත් නැවත මනෝකාය අපේ සිරුරට එනවද නැත්තං අපි ගිය පාරෙම හෙමින් ආයිත් ඇවිල්ල සිරුරට ඇතුලු වෙන්න ඕනද?
    ආතල් වැඩක් ඒවගේම ගොඩක් භයානකයි වගේ
    පියවර 4 ආයෙත් කියවන්න, ඒකේ තියෙනවා දකින ඒවා ඇත්තම ඇත්තද නැත්තම් බොරුද කියලා බලා ගන්න විදිහ. උන්ට අපිව පේන්නෙ නැහැ හැබැයි පින් කරලා අන්තිම මොහොතෙ මැරෙනකොට නරක සිතුවිලි ඇවිත් පෙරේත ලෝක වල ඉපදුන සමහර අයට අපිව පේනවා. මිනිස්සුන්ට පේන්නෙ නැහැ. ගෙදර කවුරු හරි ඩිස්ටර්බ් කලොත් ඔයාගෙ ඇඟිලි දෙක ඇත් වෙනවා
    එතකොට ඔයාව ඇහැරෙනවා
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    පියවර 4 ආයෙත් කියවන්න, ඒකේ තියෙනවා දකින ඒවා ඇත්තම ඇත්තද නැත්තම් බොරුද කියලා බලා ගන්න විදිහ. උන්ට අපිව පේන්නෙ නැහැ හැබැයි පින් කරලා අන්තිම මොහොතෙ මැරෙනකොට නරක සිතුවිලි ඇවිත් පෙරේත ලෝක වල ඉපදුන සමහර අයට අපිව පේනවා. මිනිස්සුන්ට පේන්නෙ නැහැ. ගෙදර කවුරු හරි ඩිස්ටර්බ් කලොත් ඔයාගෙ ඇඟිලි දෙක ඇත් වෙනවා
    එතකොට ඔයාව ඇහැරෙනවා
    rep ++++ 4
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    අපි මෙහෙම එලියට ගිය වෙලාවක අපේ ඇගට වෙන කෙනෙක් ආවොත් අපිට මොකද වෙන්නේ?

    ආපහු අපේ සිරැටට අපිට එන්න බැරි වෙයිද?

    එහෙම බැලුවහම මේක අවදානම් වැඩක් නේද?
    ආගමික පිළිවෙත් කලාම ඇඟට එන්න බැහැ වෙන උන්ට
    හිතපන් කො හදිස්සියට උබ ආගමික පිළිවෙත් නොකර කලා කියලා
    කරුමෙට වගේ මොකෙක් හරි ඇඟට ගියා කියලා හිතන්න

    ආයෙ ඉතින් ආපු එකා ගොඩක් වෙලාවට සියදිවි නසා ගන්නවා
    එතකොට උඹත් මැරෙනවා
    නැතුව ආපු එකා පිස්සු නටලා හූ කියද්දි ගෙදර උන් අල්ලන් ගිහින් පිරිත් කිව්වොත් ඌ ආයෙත් ඇඟෙන් යනවා
    එතකොට උඹව නිකම්ම උබගේ ඇඟට ඇදිලා යනවා
     
    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    uba meka pili ganida dn na.mn podi kale mage manokaya eliyata avilla tjiyanava av 5 vagedi.ahema eliyata avath mata yanna puluwn une mage kamare avata vitharai
    meka nikinma nathivela giya loku veddi.mn oka katavath kiyanna giye na mava vihiluvata ganna nisa.oyage adahasa mokakda me gana.

    Accident wela sihiya nethuwa ICU eka hitapu mage yaluwek kiwwa uta uwama penunalu thawa room eke thiyana machine doctorsla karana dewal eth onakamin ehe mehe balanna barilu ibema pena dewal lu dawas thunak vitara yanakam sarin sare ehema unalu(yaluwa lankawe ekek nam nemei)
     
    • Like
    Reactions: Yeezus

    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    Accident wela sihiya nethuwa ICU eka hitapu mage yaluwek kiwwa uta uwama penunalu thawa room eke thiyana machine doctorsla karana dewal eth onakamin ehe mehe balanna barilu ibema pena dewal lu dawas thunak vitara yanakam sarin sare ehema unalu(yaluwa lankawe ekek nam nemei)

    ube yaluwage sihiya awith apahu yanava athi.hryta pahanaka dallak thiyanava vage.athakota porata ohoma penna athi.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හවසට පන්සිල් ගන්න, මල් පහන් පූජ කරන්න බෞද්ධ නම්. නැත්තම් ඒ ඒ ආගමික වතාවන් කරන්න.

    මෙන්න මෙතන තමා අවුල තියෙන්නෙ මේක පැටලිලි සහිත දෙයක් ගොඩක් දේවල් හිතන්ඩ වෙනව.:rolleyes::rolleyes::rolleyes: