ඒක මම මෙතන නොදැම්මෙ ගොඩක් අය අවිශ්වාස කරන නිසාuba meka pili ganida dn na.mn podi kale mage manokaya eliyata avilla tjiyanava av 5 vagedi.ahema eliyata avath mata yanna puluwn une mage kamare avata vitharai
meka nikinma nathivela giya loku veddi.mn oka katavath kiyanna giye na mava vihiluvata ganna nisa.oyage adahasa mokakda me gana.
ඒක මම මෙතන නොදැම්මෙ ගොඩක් අය අවිශ්වාස කරන නිසා
පොඩි කාලේ ළමයින්ගේ හිත් වල ප්රශ්න අඩුයි ඉතින් මෙහෙහි කරන්න ලේසියි
එහෙමයි කියලා හැමෝටම වෙන්නෙ නැහැ, ගිය ආත්මේ ඕවා කරපු අයට පොඩි කාලෙම ඕක කරන්න පුළුවන්
ලේ එනවා කිව්වෙ උඹ ආගමික පිළිවෙත් නොකර ඕක කලාම ඇඟ නිකම් දරදඬු වෙනවා. ඇගිලි ගල් වෙනවා, තොල් හැපෙනවා. එතකොට ලේ එනවා. භාගෙට වැඩ කරන හදිස්සිකාරයෝ නොකර ඉන්න එක හොඳයිආපහු එන්නේ නැති වෙන්න පුලුවන්ද ඇග ඇතුලට ?
ලේ එනවා කිව්වේ, ඒක පැහැදිලි කරන්න තව ටිකක්

oyata one apiwa ape agen yawala ape agata ringanna neda machan.. oya buthayekda prethayekda?![]()



පියවර 4 ආයෙත් කියවන්න, ඒකේ තියෙනවා දකින ඒවා ඇත්තම ඇත්තද නැත්තම් බොරුද කියලා බලා ගන්න විදිහ. උන්ට අපිව පේන්නෙ නැහැ හැබැයි පින් කරලා අන්තිම මොහොතෙ මැරෙනකොට නරක සිතුවිලි ඇවිත් පෙරේත ලෝක වල ඉපදුන සමහර අයට අපිව පේනවා. මිනිස්සුන්ට පේන්නෙ නැහැ. ගෙදර කවුරු හරි ඩිස්ටර්බ් කලොත් ඔයාගෙ ඇඟිලි දෙක ඇත් වෙනවාඒකියන්නේ බන් අපි ගෙදරකට ඇතුලුවෙලා උන්ගේ කාමරයට ගියා කියමු අපිව උන්ට පේන්නේ නැත්ද?අපිට ඒ පේන්නේ අපි හිතින් මවාගත්තු ඒවා නෙමේ ඇත්තම ඒවද? උදාහරනයකට අපි අලපු ගෙදරට ගියා කියමු මනෝකායෙන් එහේ ඉන්න කොට අපේ ගෙදර කෙනෙක් ඇවිල්ල අපිව ඩිස්ටර්බ් කරොත් නැවත මනෝකාය අපේ සිරුරට එනවද නැත්තං අපි ගිය පාරෙම හෙමින් ආයිත් ඇවිල්ල සිරුරට ඇතුලු වෙන්න ඕනද?
ආතල් වැඩක් ඒවගේම ගොඩක් භයානකයි වගේ
rep ++++ 4පියවර 4 ආයෙත් කියවන්න, ඒකේ තියෙනවා දකින ඒවා ඇත්තම ඇත්තද නැත්තම් බොරුද කියලා බලා ගන්න විදිහ. උන්ට අපිව පේන්නෙ නැහැ හැබැයි පින් කරලා අන්තිම මොහොතෙ මැරෙනකොට නරක සිතුවිලි ඇවිත් පෙරේත ලෝක වල ඉපදුන සමහර අයට අපිව පේනවා. මිනිස්සුන්ට පේන්නෙ නැහැ. ගෙදර කවුරු හරි ඩිස්ටර්බ් කලොත් ඔයාගෙ ඇඟිලි දෙක ඇත් වෙනවා
එතකොට ඔයාව ඇහැරෙනවා
ආගමික පිළිවෙත් කලාම ඇඟට එන්න බැහැ වෙන උන්ටඅපි මෙහෙම එලියට ගිය වෙලාවක අපේ ඇගට වෙන කෙනෙක් ආවොත් අපිට මොකද වෙන්නේ?
ආපහු අපේ සිරැටට අපිට එන්න බැරි වෙයිද?
එහෙම බැලුවහම මේක අවදානම් වැඩක් නේද?
oyata one apiwa ape agen yawala ape agata ringanna neda machan.. oya buthayekda prethayekda?![]()


uba meka pili ganida dn na.mn podi kale mage manokaya eliyata avilla tjiyanava av 5 vagedi.ahema eliyata avath mata yanna puluwn une mage kamare avata vitharai
meka nikinma nathivela giya loku veddi.mn oka katavath kiyanna giye na mava vihiluvata ganna nisa.oyage adahasa mokakda me gana.
Accident wela sihiya nethuwa ICU eka hitapu mage yaluwek kiwwa uta uwama penunalu thawa room eke thiyana machine doctorsla karana dewal eth onakamin ehe mehe balanna barilu ibema pena dewal lu dawas thunak vitara yanakam sarin sare ehema unalu(yaluwa lankawe ekek nam nemei)
ube yaluwage sihiya awith apahu yanava athi.hryta pahanaka dallak thiyanava vage.athakota porata ohoma penna athi.