හින්දු ආගමේ තියෙනව මම පිලිගනන්ව,වෙන මොන ආගමේද තියෙන්නෙ ???මනෝකාය බුදුදහමේ විතරක් නෙමේ තියෙන්නෙ
තව ආගම් තියෙනවා ඕක තියෙන

හින්දු ආගමේ තියෙනව මම පිලිගනන්ව,වෙන මොන ආගමේද තියෙන්නෙ ???මනෝකාය බුදුදහමේ විතරක් නෙමේ තියෙන්නෙ
තව ආගම් තියෙනවා ඕක තියෙන

ගූගල් කරලවත් හොයපන් මචන්හින්දු ආගමේ තියෙනව මම පිලිගනන්ව,වෙන මොන ආගමේද තියෙන්නෙ ???![]()
මේකනෙ පුතේ පුනුරුප්පත්තිය පිලිගන්නවනම් ඒ අය කිස්තියානි නෙමෙනෙ,ක්‍රිස්තියානි ආගමේ ප්‍රධාන සිද්ධාන්ත බිදනවනම් එයල තව දුරටත් කිස්තියානි නෙමේ. අනික බුදු දහමෙ දේවල් ගූගල් සර්ච් කරන්ඩ එපා ඉoග්‍රිසියෙන් එන්නෙ ඒවට දුන්න කිස්තියානි අර්ත කතන මේ තෙර්ඩ් එකත් ඒ වගේ දෙයක්.බුදු දහම කියවන්ඩ පොත පත ලoකාවෙ ඇති තරන් තියෙනවනෙ ඒව අරගෙන කියවන්ඩ ගූගල් සර්ච් කරාම වෙන්නෙ මොලේ කුරුවල් වීමක් බුදු දහම සම්බන්ධ දේට පමනක් අනිත්ව අදාල නැ.එල මචං මං ඕව දැම්මට මම ක්‍රිස්තියානි නෙමෙයි. මමත් astral traveling ගැන ගොඩක් උනන්දුයි. ගොඩක් english website වල ඕක ගැන තියනවා. ඒ අස්සෙ තමයි බයිබලෙත් ඕක ගැන තියනව කියල දැන ගත්තෙ. එක තැනක තිබ්බ "if you want to know about the PHASE read the bible" කියලත්. මේව ගොඩක් පෝස්ට් කරල තිබ්බෙ ක්‍රිස්තියනි අය. එයාලගෙන් සමහරය දැන් පිළිගන්නවා පුනුරුප්පත්තිය කියල එකක් තියනව කියල.(මේ experience එක ගත්තට පස්සෙ). අපිට එයාල පිළිගත්තත් එකයි නැතත් එකයි. අපි පිළිගන්නව එහෙම එකක් තියනව කියලා එච්චරයි.
බොරුවට ආගම් ප්‍රශ්න ඇති කරන්න එපා බන්මේකනෙ පුතේ පුනුරුප්පත්තිය පිලිගන්නවනම් ඒ අය කිස්තියානි නෙමෙනෙ,ක්‍රිස්තියානි ආගමේ ප්‍රධාන සිද්ධාන්ත බිදනවනම් එයල තව දුරටත් කිස්තියානි නෙමේ. අනික බුදු දහමෙ දේවල් ගූගල් සර්ච් කරන්ඩ එපා ඉoග්‍රිසියෙන් එන්නෙ ඒවට දුන්න කිස්තියානි අර්ත කතන මේ තෙර්ඩ් එකත් ඒ වගේ දෙයක්.බුදු දහම කියවන්ඩ පොත පත ලoකාවෙ ඇති තරන් තියෙනවනෙ ඒව අරගෙන කියවන්ඩ ගූගල් සර්ච් කරාම වෙන්නෙ මොලේ කුරුවල් වීමක් බුදු දහම සම්බන්ධ දේට පමනක් අනිත්ව අදාල නැ.
දැන් කියුවෙ නැනෙ මොකේද තියෙන්නෙ කියල ගූගල් සර්ච් කරන්ඩ ඔනෙ නම් උබෙන් අහන් නැනෙ.දන්න දේ කියන්නෙ බුදු දහමෙ ඇරෙන්ඩ මනොකාය ගැන වෙන කිසිම ආගමක නැ.මනොකාය කියන්නෙ මොක්කද ඒකට හින්දු සහ බුදු දහමට ඇරෙන්ඩ අර්ත කතන දෙන්නෙ කොහොමද ???? දන්න දේ කියන්න.ගූගල් කරලවත් හොයපන් මචන්
මම කිව්වොත් උබ මගෙන් ඒක අරමද මෙහෙමද? අරකද මේකද බයිලා වැලක් අහනවා නෙ?
ඒක නිසා සෙල්ෆ් ස්ටඩී පාරක් දාලා හොයපන්
මේකනෙ මොකා උනත් මනුස්සයෙක්නෙ බුදු දහමෙ දේවල් අනිත් උන්ට දෙනවනම් හරි පිලිවෙත් එක්ක දීපන් කරන නොකරන එක ඒ ඒ ආයගෙ කැමැත්ත, වෙන වෙන බුත කරල වතුර බීල ඔව කරන්ඩ ගියාම නිකන් ඉන්න මිනිස්සු පිස්සො වෙන එක වෙන්නෙ.
ආගම වයස මොලේ ගැන තේරෙනව කියන දෙයින්
එක ප්‍රස්නෙකට උත්තර දුන්නොත් ඒකෙන් තව ප්‍රශ්නයක් එනවා නෙ උඹට
අන්තිමට උඹ මගේ මනෝකාය ලංකාදීප පත්තරයක් අතින් අල්ලන් ඉන්නවා විඩියෝ කරලා එවපන් නොකිව්වොත් තමා පුදුමෙ
දැන් උඹ බෞද්ධ නම්, උබට පන්සිල් අරන් ඉන්න බැරි ඇයි?
උබ ඇයි අනිත් උන්ගේ ආගම් ගැන වෙහෙසෙන්නෙ?
මම කැමති නැහැ වෙන ආගම් වලට මඩ ගහන්න
ඒක නිසා කරුනාකරලා වෙන ත්‍රේඩ් එකක් දාලා මට ලින්ක් එක එවන්න මම ඒකට රිෆ්ලයි කරන්නම්
ලොල් ආගම් ප්‍රස්නයක් එන්නෙ කොහොමද උබට කිස්තියානි වලට මොකක් හරි කියුවොත් රිදෙනව නේද ??බොරුවට ආගම් ප්‍රශ්න ඇති කරන්න එපා බන්
මේක ආගම් ත්‍රේඩ් එකක් නෙමේ

අනික කියුවෙ වෙන දෙයක් බුදු දහමෙ දේවක් කිතු ඇසින් විවරනය කරන්ඩ යන්ඩ එපා නැමක් තියෙන්නෙ.මම දන්න තව ආගම් 3ක තියෙනවාදැන් කියුවෙ නැනෙ මොකේද තියෙන්නෙ කියල ගූගල් සර්ච් කරන්ඩ ඔනෙ නම් උබෙන් අහන් නැනෙ.දන්න දේ කියන්නෙ බුදු දහමෙ ඇරෙන්ඩ මනොකාය ගැන වෙන කිසිම ආගමක නැ.මනොකාය කියන්නෙ මොක්කද ඒකට හින්දු සහ බුදු දහමට ඇරෙන්ඩ අර්ත කතන දෙන්නෙ කොහොමද ???? දන්න දේ කියන්න.

මේකනෙ පුතේ පුනුරුප්පත්තිය පිලිගන්නවනම් ඒ අය කිස්තියානි නෙමෙනෙ,ක්‍රිස්තියානි ආගමේ ප්‍රධාන සිද්ධාන්ත බිදනවනම් එයල තව දුරටත් කිස්තියානි නෙමේ. අනික බුදු දහමෙ දේවල් ගූගල් සර්ච් කරන්ඩ එපා ඉoග්‍රිසියෙන් එන්නෙ ඒවට දුන්න කිස්තියානි අර්ත කතන මේ තෙර්ඩ් එකත් ඒ වගේ දෙයක්.බුදු දහම කියවන්ඩ පොත පත ලoකාවෙ ඇති තරන් තියෙනවනෙ ඒව අරගෙන කියවන්ඩ ගූගල් සර්ච් කරාම වෙන්නෙ මොලේ කුරුවල් වීමක් බුදු දහම සම්බන්ධ දේට පමනක් අනිත්ව අදාල නැ.
මම නම් දෙන්න ගිය විවරනයක් නැහැලොල් ආගම් ප්‍රස්නයක් එන්නෙ කොහොමද උබට කිස්තියානි වලට මොකක් හරි කියුවොත් රිදෙනව නේද ??අනික කියුවෙ වෙන දෙයක් බුදු දහමෙ දේවක් කිතු ඇසින් විවරනය කරන්ඩ යන්ඩ එපා නැමක් තියෙන්නෙ.

මෙන්න මෙතන තමයි පුතා ප්රස්නය එන්නෙ ගැබුරු බුදු දහම යන්නෙ, මචන් මොක්කද උබ හිත කියන්නෙ???? මොකක්ද මනොකාය කියන්නෙ??? මම පේන්ගෙනුත් ඇහුව උත්තරයක් හම්බුනේ නැ, දරුනුම දේ තමයි මොකක්ද ශරීරය කියන්නෙ ???. මම විස්වාස කරන් නැ පේන් ප්‍රයොගිකව මේ දේ අත්හදා බැලුව කියල කවදාවත් නැ.ඌට ගැබුර තේරෙන් නැ තේරුනානම් ඔනෙම ආගමක් අදහල මේක කරන්ඩ පුලුවන් කියන් නැ වැරදිලාවත්මචන් උබලා දෙන්නම හරි. .
එරෝසාන් කියන්නේ ආගමික ආරක්ශාවක් නැතුව මෙහෙම දෙයක් කරන එක අනතුරු දායකයි කියලා. .
නෝ පේන් කියන්නේ ඕනම ආගමක කෙනෙක්ට ඒ ආගම ගැන විශ්වාසයක් තියන් මේ දේ කරන්න පුලුවන් කියලා. .
දැන් මචන් මෙතන ප්‍රබල වෙන්නේ හිතනේ. . හිත ශක්තිමත්නම් තමයි පිස්සු හදාගන්නේ නැතුව මෙහෙම දෙයක් කරන්න පුලුවන්. .
ලොල් ආගම් ප්‍රස්නයක් එන්නෙ කොහොමද උබට කිස්තියානි වලට මොකක් හරි කියුවොත් රිදෙනව නේද ??අනික කියුවෙ වෙන දෙයක් බුදු දහමෙ දේවක් කිතු ඇසින් විවරනය කරන්ඩ යන්ඩ එපා නැමක් තියෙන්නෙ.

ඔහොම තමා සමහරු බලන්නෙ කොහෙන් හරි අයිනක් පාදන් වලියක් දා ගන්නඅයියෝ බං මොකද්ද මේ කියන්නෙ. මං දැන් කොහෙද කිව්වෙ බුදු දහම ඉගෙන ගන්න ගූගල් සර්ච් කරනවා කියලා. මං කියුවෙ astral traveling ගැන. Astral traveling කියන්නෙ බුදු දහම නෙමෙයිනෙ. අනික මං සිංහලෙන්ම කිව්වනෙ එයලා පුනරුප්පත්තිය විශ්වාස කලත් නැතත් අපිට වැඩක් නෑ කියල. මම මේකට තවත් රිප්ලයි කරන්නෙ නෑ මචං. Ok.
කැමති එකක් හිතපන් මචන්මම විස්වාස කරන් නැ පේන් ප්‍රයොගිකව මේ දේ අත්හදා බැලුව කියල කවදාවත් නැ.ඌට ගැබුර තේරෙන් නැ තේරුනානම් ඔනෙම ආගමක් අදහල මේක කරන්ඩ පුලුවන් කියන් නැ වැරදිලාවත්

බය නම් නොකර ඉන්න පුළුවන් මචන්මචන් උබලා දෙන්නම හරි. .
එරෝසාන් කියන්නේ ආගමික ආරක්ශාවක් නැතුව මෙහෙම දෙයක් කරන එක අනතුරු දායකයි කියලා. .
නෝ පේන් කියන්නේ ඕනම ආගමක කෙනෙක්ට ඒ ආගම ගැන විශ්වාසයක් තියන් මේ දේ කරන්න පුලුවන් කියලා. .
දැන් මචන් මෙතන ප්‍රබල වෙන්නේ හිතනේ. . හිත ශක්තිමත්නම් තමයි පිස්සු හදාගන්නේ නැතුව මෙහෙම දෙයක් කරන්න පුලුවන්. .

උබට උත්තර දුන්නට වැඩක් නැහැමෙන්න මෙතන තමයි පුතා ප්රස්නය එන්නෙ ගැබුරු බුදු දහම යන්නෙ, මචන් මොක්කද උබ හිත කියන්නෙ???? මොකක්ද මනොකාය කියන්නෙ??? මම පේන්ගෙනුත් ඇහුව උත්තරයක් හම්බුනේ නැ, දරුනුම දේ තමයි මොකක්ද ශරීරය කියන්නෙ ???. මම විස්වාස කරන් නැ පේන් ප්‍රයොගිකව මේ දේ අත්හදා බැලුව කියල කවදාවත් නැ.ඌට ගැබුර තේරෙන් නැ තේරුනානම් ඔනෙම ආගමක් අදහල මේක කරන්ඩ පුලුවන් කියන් නැ වැරදිලාවත්

ටැවලින් කතා පස්සෙ හදගත්ත ඒව මනොකාය හදුන්වා දුන්නෙ බුදු දහමින් පස්සෙ සුද්දො විකාර හදාගත්තට කරන්ඩ දෙයක් නැ.ඔයා කියන්නෙ හරියට සුද්දො හොයාගත්ත වගේනෙ අනේ නැ ඔව අපෙන් හොරකන් කරගත්ත ඒව.අයියෝ බං මොකද්ද මේ කියන්නෙ. මං දැන් කොහෙද කිව්වෙ බුදු දහම ඉගෙන ගන්න ගූගල් සර්ච් කරනවා කියලා. මං කියුවෙ astral traveling ගැන. Astral traveling කියන්නෙ බුදු දහම නෙමෙයිනෙ. අනික මං සිංහලෙන්ම කිව්වනෙ එයලා පුනරුප්පත්තිය විශ්වාස කලත් නැතත් අපිට වැඩක් නෑ කියල. මම මේකට තවත් රිප්ලයි කරන්නෙ නෑ මචං. Ok.
'බුදු දහමෙ ඒවට කිස්තියානි අර්තකතන' මුල ඉදලම මම කියුවනෙ. 

මෙන්න මෙතන තමයි පුතා ප්රස්නය එන්නෙ ගැබුරු බුදු දහම යන්නෙ, මචන් මොක්කද උබ හිත කියන්නෙ???? මොකක්ද මනොකාය කියන්නෙ??? මම පේන්ගෙනුත් ඇහුව උත්තරයක් හම්බුනේ නැ, දරුනුම දේ තමයි මොකක්ද ශරීරය කියන්නෙ ???. මම විස්වාස කරන් නැ පේන් ප්‍රයොගිකව මේ දේ අත්හදා බැලුව කියල කවදාවත් නැ.ඌට ගැබුර තේරෙන් නැ තේරුනානම් ඔනෙම ආගමක් අදහල මේක කරන්ඩ පුලුවන් කියන් නැ වැරදිලාවත්