-/මනෝකාය - සිරුරෙන් එළියට යමුද\-

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මනෝකාය බුදුදහමේ විතරක් නෙමේ තියෙන්නෙ
    තව ආගම් තියෙනවා ඕක තියෙන
    හින්දු ආගමේ තියෙනව මම පිලිගනන්ව,වෙන මොන ආගමේද තියෙන්නෙ ???:rolleyes:
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0

    ගූගල් කරලවත් හොයපන් මචන්
    මම කිව්වොත් උබ මගෙන් ඒක අරමද මෙහෙමද? අරකද මේකද බයිලා වැලක් අහනවා නෙ?
    ඒක නිසා සෙල්ෆ් ස්ටඩී පාරක් දාලා හොයපන්
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    බෞද්ධයෝ මේක කරන්න සතියකට කලින් බෞද්ධ පිලිවෙත් කරන්න පටන් ගන්න
    ක්‍රිස්තියන් අය මේක කරන්න සතියකට කලින් ක්‍රිස්තියන් පිලිවෙත් කරන්න පටන් ගන්න
    මුස්ලිම් අය මේක කරන්න සතියකට කලින් ඉස්ලාම් පිලිවෙත් කරන්න පටන් ගන්න
    කැතලික් අය මේක කරන්න සතියකට කලින් කැතලික් පිලිවෙත් කරන්න පටන් ගන්න
    නිවාබ් අය මේක කරන්න සතියකට කලින් නිවාබ් පිලිවෙත් කරන්න පටන් ගන්න
    අනිත් අයත් මේක කරන්න සතියකට කලින් එයාලට අදාල පිලිවෙත් කරන්න පටන් ගන්න

    ඔන්න දැන් එරෝෂාන්ට පැහැදිලි නෙ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එල මචං මං ඕව දැම්මට මම ක්‍රිස්තියානි නෙමෙයි. මමත් astral traveling ගැන ගොඩක් උනන්දුයි. ගොඩක් english website වල ඕක ගැන තියනවා. ඒ අස්සෙ තමයි බයිබලෙත් ඕක ගැන තියනව කියල දැන ගත්තෙ. එක තැනක තිබ්බ "if you want to know about the PHASE read the bible" කියලත්. මේව ගොඩක් පෝස්ට් කරල තිබ්බෙ ක්‍රිස්තියනි අය. එයාලගෙන් සමහරය දැන් පිළිගන්නවා පුනුරුප්පත්තිය කියල එකක් තියනව කියල.(මේ experience එක ගත්තට පස්සෙ). අපිට එයාල පිළිගත්තත් එකයි නැතත් එකයි. අපි පිළිගන්නව එහෙම එකක් තියනව කියලා එච්චරයි.
    මේකනෙ පුතේ පුනුරුප්පත්තිය පිලිගන්නවනම් ඒ අය කිස්තියානි නෙමෙනෙ,ක්‍රිස්තියානි ආගමේ ප්‍රධාන සිද්ධාන්ත බිදනවනම් එයල තව දුරටත් කිස්තියානි නෙමේ. අනික බුදු දහමෙ දේවල් ගූගල් සර්ච් කරන්ඩ එපා ඉoග්‍රිසියෙන් එන්නෙ ඒවට දුන්න කිස්තියානි අර්ත කතන මේ තෙර්ඩ් එකත් ඒ වගේ දෙයක්.බුදු දහම කියවන්ඩ පොත පත ලoකාවෙ ඇති තරන් තියෙනවනෙ ඒව අරගෙන කියවන්ඩ ගූගල් සර්ච් කරාම වෙන්නෙ මොලේ කුරුවල් වීමක් බුදු දහම සම්බන්ධ දේට පමනක් අනිත්ව අදාල නැ.
     
    බොරුවට ආගම් ප්‍රශ්න ඇති කරන්න එපා බන්
    මේක ආගම් ත්‍රේඩ් එකක් නෙමේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූගල් කරලවත් හොයපන් මචන්
    මම කිව්වොත් උබ මගෙන් ඒක අරමද මෙහෙමද? අරකද මේකද බයිලා වැලක් අහනවා නෙ?
    ඒක නිසා සෙල්ෆ් ස්ටඩී පාරක් දාලා හොයපන්
    දැන් කියුවෙ නැනෙ මොකේද තියෙන්නෙ කියල ගූගල් සර්ච් කරන්ඩ ඔනෙ නම් උබෙන් අහන් නැනෙ.දන්න දේ කියන්නෙ බුදු දහමෙ ඇරෙන්ඩ මනොකාය ගැන වෙන කිසිම ආගමක නැ.මනොකාය කියන්නෙ මොක්කද ඒකට හින්දු සහ බුදු දහමට ඇරෙන්ඩ අර්ත කතන දෙන්නෙ කොහොමද ???? දන්න දේ කියන්න.
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මේකනෙ මොකා උනත් මනුස්සයෙක්නෙ බුදු දහමෙ දේවල් අනිත් උන්ට දෙනවනම් හරි පිලිවෙත් එක්ක දීපන් කරන නොකරන එක ඒ ඒ ආයගෙ කැමැත්ත, වෙන වෙන බුත කරල වතුර බීල ඔව කරන්ඩ ගියාම නිකන් ඉන්න මිනිස්සු පිස්සො වෙන එක වෙන්නෙ.

    ආගම වයස මොලේ ගැන තේරෙනව කියන දෙයින්

    එක ප්‍රස්නෙකට උත්තර දුන්නොත් ඒකෙන් තව ප්‍රශ්නයක් එනවා නෙ උඹට
    අන්තිමට උඹ මගේ මනෝකාය ලංකාදීප පත්තරයක් අතින් අල්ලන් ඉන්නවා විඩියෝ කරලා එවපන් නොකිව්වොත් තමා පුදුමෙ :lol:

    දැන් උඹ බෞද්ධ නම්, උබට පන්සිල් අරන් ඉන්න බැරි ඇයි?
    උබ ඇයි අනිත් උන්ගේ ආගම් ගැන වෙහෙසෙන්නෙ?
    මම කැමති නැහැ වෙන ආගම් වලට මඩ ගහන්න
    ඒක නිසා කරුනාකරලා වෙන ත්‍රේඩ් එකක් දාලා මට ලින්ක් එක එවන්න මම ඒකට රිෆ්ලයි කරන්නම් :)

    මචන් උබලා දෙන්නම හරි. .

    එරෝසාන් කියන්නේ ආගමික ආරක්ශාවක් නැතුව මෙහෙම දෙයක් කරන එක අනතුරු දායකයි කියලා. .

    නෝ පේන් කියන්නේ ඕනම ආගමක කෙනෙක්ට ඒ ආගම ගැන විශ්වාසයක් තියන් මේ දේ කරන්න පුලුවන් කියලා. .

    දැන් මචන් මෙතන ප්‍රබල වෙන්නේ හිතනේ. . හිත ශක්තිමත්නම් තමයි පිස්සු හදාගන්නේ නැතුව මෙහෙම දෙයක් කරන්න පුලුවන්. .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොරුවට ආගම් ප්‍රශ්න ඇති කරන්න එපා බන්
    මේක ආගම් ත්‍රේඩ් එකක් නෙමේ
    ලොල් ආගම් ප්‍රස්නයක් එන්නෙ කොහොමද උබට කිස්තියානි වලට මොකක් හරි කියුවොත් රිදෙනව නේද ?? :lol::lol: අනික කියුවෙ වෙන දෙයක් බුදු දහමෙ දේවක් කිතු ඇසින් විවරනය කරන්ඩ යන්ඩ එපා නැමක් තියෙන්නෙ.
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    දැන් කියුවෙ නැනෙ මොකේද තියෙන්නෙ කියල ගූගල් සර්ච් කරන්ඩ ඔනෙ නම් උබෙන් අහන් නැනෙ.දන්න දේ කියන්නෙ බුදු දහමෙ ඇරෙන්ඩ මනොකාය ගැන වෙන කිසිම ආගමක නැ.මනොකාය කියන්නෙ මොක්කද ඒකට හින්දු සහ බුදු දහමට ඇරෙන්ඩ අර්ත කතන දෙන්නෙ කොහොමද ???? දන්න දේ කියන්න.
    මම දන්න තව ආගම් 3ක තියෙනවා
    දැන් මම ඒක කිව්වොත් උඹ එක පාරටම උඩ පැනලා "උඹ කොහොමද ඒක දන්නෙ? උබ ඒ ආගමේද? අම්බෝ මෙන්න මූ මේකේ.. අයියෝ මාව බේර ගන්නෝ" කියලා බෙරිහන් දෙන්න පටන් ගන්නවා.
    ඉතින් ඊට පස්සෙ මම ඒකේ නෙමෙයි කියන්න තව පැය ගානක් දඟලන්න වෙනවා
    ඊට වඩා හොඳයි උඹට හොයන්න කියන එක
    :)
     
    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43
    මේකනෙ පුතේ පුනුරුප්පත්තිය පිලිගන්නවනම් ඒ අය කිස්තියානි නෙමෙනෙ,ක්‍රිස්තියානි ආගමේ ප්‍රධාන සිද්ධාන්ත බිදනවනම් එයල තව දුරටත් කිස්තියානි නෙමේ. අනික බුදු දහමෙ දේවල් ගූගල් සර්ච් කරන්ඩ එපා ඉoග්‍රිසියෙන් එන්නෙ ඒවට දුන්න කිස්තියානි අර්ත කතන මේ තෙර්ඩ් එකත් ඒ වගේ දෙයක්.බුදු දහම කියවන්ඩ පොත පත ලoකාවෙ ඇති තරන් තියෙනවනෙ ඒව අරගෙන කියවන්ඩ ගූගල් සර්ච් කරාම වෙන්නෙ මොලේ කුරුවල් වීමක් බුදු දහම සම්බන්ධ දේට පමනක් අනිත්ව අදාල නැ.

    අයියෝ බං මොකද්ද මේ කියන්නෙ. මං දැන් කොහෙද කිව්වෙ බුදු දහම ඉගෙන ගන්න ගූගල් සර්ච් කරනවා කියලා. මං කියුවෙ astral traveling ගැන. Astral traveling කියන්නෙ බුදු දහම නෙමෙයිනෙ. අනික මං සිංහලෙන්ම කිව්වනෙ එයලා පුනරුප්පත්තිය විශ්වාස කලත් නැතත් අපිට වැඩක් නෑ කියල. මම මේකට තවත් රිප්ලයි කරන්නෙ නෑ මචං. Ok.
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    ලොල් ආගම් ප්‍රස්නයක් එන්නෙ කොහොමද උබට කිස්තියානි වලට මොකක් හරි කියුවොත් රිදෙනව නේද ?? :lol::lol: අනික කියුවෙ වෙන දෙයක් බුදු දහමෙ දේවක් කිතු ඇසින් විවරනය කරන්ඩ යන්ඩ එපා නැමක් තියෙන්නෙ.
    මම නම් දෙන්න ගිය විවරනයක් නැහැ
    මම ඕනම ආගමකට ගරහන්න කැමති නැහැ
    උඹ ගේ මානසිකත්වය හැටියට උඹ ආස එහෙම වෙන්න ඇති
    :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් උබලා දෙන්නම හරි. .

    එරෝසාන් කියන්නේ ආගමික ආරක්ශාවක් නැතුව මෙහෙම දෙයක් කරන එක අනතුරු දායකයි කියලා. .

    නෝ පේන් කියන්නේ ඕනම ආගමක කෙනෙක්ට ඒ ආගම ගැන විශ්වාසයක් තියන් මේ දේ කරන්න පුලුවන් කියලා. .

    දැන් මචන් මෙතන ප්‍රබල වෙන්නේ හිතනේ. . හිත ශක්තිමත්නම් තමයි පිස්සු හදාගන්නේ නැතුව මෙහෙම දෙයක් කරන්න පුලුවන්. .
    මෙන්න මෙතන තමයි පුතා ප්‍රස්නය එන්නෙ ගැබුරු බුදු දහම යන්නෙ, මචන් මොක්කද උබ හිත කියන්නෙ???? මොකක්ද මනොකාය කියන්නෙ??? මම පේන්ගෙනුත් ඇහුව උත්තරයක් හම්බුනේ නැ, දරුනුම දේ තමයි මොකක්ද ශරීරය කියන්නෙ ???. මම විස්වාස කරන් නැ පේන් ප්‍රයොගිකව මේ දේ අත්හදා බැලුව කියල කවදාවත් නැ.ඌට ගැබුර තේරෙන් නැ තේරුනානම් ඔනෙම ආගමක් අදහල මේක කරන්ඩ පුලුවන් කියන් නැ වැරදිලාවත්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ලොල් ආගම් ප්‍රස්නයක් එන්නෙ කොහොමද උබට කිස්තියානි වලට මොකක් හරි කියුවොත් රිදෙනව නේද ?? :lol::lol: අනික කියුවෙ වෙන දෙයක් බුදු දහමෙ දේවක් කිතු ඇසින් විවරනය කරන්ඩ යන්ඩ එපා නැමක් තියෙන්නෙ.

    කොලේ වහලා ගහන බවක් පෙනෙන්නේ නෑ නේද බන්? :dull:
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    අයියෝ බං මොකද්ද මේ කියන්නෙ. මං දැන් කොහෙද කිව්වෙ බුදු දහම ඉගෙන ගන්න ගූගල් සර්ච් කරනවා කියලා. මං කියුවෙ astral traveling ගැන. Astral traveling කියන්නෙ බුදු දහම නෙමෙයිනෙ. අනික මං සිංහලෙන්ම කිව්වනෙ එයලා පුනරුප්පත්තිය විශ්වාස කලත් නැතත් අපිට වැඩක් නෑ කියල. මම මේකට තවත් රිප්ලයි කරන්නෙ නෑ මචං. Ok.
    ඔහොම තමා සමහරු බලන්නෙ කොහෙන් හරි අයිනක් පාදන් වලියක් දා ගන්න
    අයිනක් අහු උනේ නැත්තම් බොරුවට එකක් හදනවා
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    මම විස්වාස කරන් නැ පේන් ප්‍රයොගිකව මේ දේ අත්හදා බැලුව කියල කවදාවත් නැ.ඌට ගැබුර තේරෙන් නැ තේරුනානම් ඔනෙම ආගමක් අදහල මේක කරන්ඩ පුලුවන් කියන් නැ වැරදිලාවත්
    කැමති එකක් හිතපන් මචන්
    මම මොකද උබට මම ඕක කරලා මනෝකාය ඇවිදින හැටි විඩියෝ කරලා පෙන්නන්නද :)
    උබ විස්වාස නොකරන සියලු දේ බොරු කියලා හිතපන් මචන්
    උබත් එක්ක තරික කරන සියල්ලෝම අන්‍යාගමිකයෝ කියලා හිතපන් මචන්

    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    මචන් උබලා දෙන්නම හරි. .

    එරෝසාන් කියන්නේ ආගමික ආරක්ශාවක් නැතුව මෙහෙම දෙයක් කරන එක අනතුරු දායකයි කියලා. .

    නෝ පේන් කියන්නේ ඕනම ආගමක කෙනෙක්ට ඒ ආගම ගැන විශ්වාසයක් තියන් මේ දේ කරන්න පුලුවන් කියලා. .

    දැන් මචන් මෙතන ප්‍රබල වෙන්නේ හිතනේ. . හිත ශක්තිමත්නම් තමයි පිස්සු හදාගන්නේ නැතුව මෙහෙම දෙයක් කරන්න පුලුවන්. .
    බය නම් නොකර ඉන්න පුළුවන් මචන්
    මම කාටවත් කිනිස්සක් දික් කරලා බලෙන් කරවන්නෙ නැහැ
    :)
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    මෙන්න මෙතන තමයි පුතා ප්‍රස්නය එන්නෙ ගැබුරු බුදු දහම යන්නෙ, මචන් මොක්කද උබ හිත කියන්නෙ???? මොකක්ද මනොකාය කියන්නෙ??? මම පේන්ගෙනුත් ඇහුව උත්තරයක් හම්බුනේ නැ, දරුනුම දේ තමයි මොකක්ද ශරීරය කියන්නෙ ???. මම විස්වාස කරන් නැ පේන් ප්‍රයොගිකව මේ දේ අත්හදා බැලුව කියල කවදාවත් නැ.ඌට ගැබුර තේරෙන් නැ තේරුනානම් ඔනෙම ආගමක් අදහල මේක කරන්ඩ පුලුවන් කියන් නැ වැරදිලාවත්
    උබට උත්තර දුන්නට වැඩක් නැහැ
    උබ ඒකෙන් අරක මේකෙන් කොහොමද මේක කියලා පරතෙරටම ප්‍රශ්න අහනවා කිසිම තේරුමක් නැතුව :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයියෝ බං මොකද්ද මේ කියන්නෙ. මං දැන් කොහෙද කිව්වෙ බුදු දහම ඉගෙන ගන්න ගූගල් සර්ච් කරනවා කියලා. මං කියුවෙ astral traveling ගැන. Astral traveling කියන්නෙ බුදු දහම නෙමෙයිනෙ. අනික මං සිංහලෙන්ම කිව්වනෙ එයලා පුනරුප්පත්තිය විශ්වාස කලත් නැතත් අපිට වැඩක් නෑ කියල. මම මේකට තවත් රිප්ලයි කරන්නෙ නෑ මචං. Ok.
    ටැවලින් කතා පස්සෙ හදගත්ත ඒව මනොකාය හදුන්වා දුන්නෙ බුදු දහමින් පස්සෙ සුද්දො විකාර හදාගත්තට කරන්ඩ දෙයක් නැ.ඔයා කියන්නෙ හරියට සුද්දො හොයාගත්ත වගේනෙ අනේ නැ ඔව අපෙන් හොරකන් කරගත්ත ඒව.:) 'බුදු දහමෙ ඒවට කිස්තියානි අර්තකතන' මුල ඉදලම මම කියුවනෙ. :):)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මෙන්න මෙතන තමයි පුතා ප්‍රස්නය එන්නෙ ගැබුරු බුදු දහම යන්නෙ, මචන් මොක්කද උබ හිත කියන්නෙ???? මොකක්ද මනොකාය කියන්නෙ??? මම පේන්ගෙනුත් ඇහුව උත්තරයක් හම්බුනේ නැ, දරුනුම දේ තමයි මොකක්ද ශරීරය කියන්නෙ ???. මම විස්වාස කරන් නැ පේන් ප්‍රයොගිකව මේ දේ අත්හදා බැලුව කියල කවදාවත් නැ.ඌට ගැබුර තේරෙන් නැ තේරුනානම් ඔනෙම ආගමක් අදහල මේක කරන්ඩ පුලුවන් කියන් නැ වැරදිලාවත්

    ඕක ලොකු රිස්ක් එකක් තමයි. .

    මෙහෙම කරපන් උබ ඔය ප්‍රශ්න ටික බුදුදහම ඇසුරෙන් විස්තර කරපන්. .
    එතකොට වෙන ආගමක කෙනෙක්ට වුනත් කැමතිනම් ඒ විදියට කරන්න පුලුවන්නේ. .
    එහෙම නොකලත් අවබෝදයක් හරි ලැබෙනවනේ. .
    බුදුහාමුදුරුවෝ දේශනා කලේ මේ විශ්වයේ පවතින පරම සත්යයනේ බන්. .
    ඉතින් උබටත් පිනක් වෙන නිසා අනිත් ආගම් ගැන අනුකම්පාවෙන් ඔයගැන කියා දෙන්න. .