හෆ්ෆ එතකොට මේක මානසික ලෙඩක්ද බං![]()
නැහැ බං ඒක හැමොටමවගේ වෙන සාමාන්‍ය සිද්දියක් ,
මම කිව්වේ පෙනෙන ඒක ගැන විතරයි උදාහරණයක් ගත්තොත් , අපි නොගිය තැනකට මුල් වතාවේ යනකොට මෙතනට මේ විදියටම ආවා වගේ මතක්වෙන ඒක ..
හෆ්ෆ එතකොට මේක මානසික ලෙඩක්ද බං![]()
අපේ ගෙදර නම් කට්ටිය වැඩියි. කෑ ගහනව මුන් ටික යක්කු වගේ. මම බැලුවෙ ගෙදරින් යන්න. කාමරේ දොර වහ ගත්තත් වැඩක් නෑ මුන්ගෙ කටවල් ගාන්ටාර වගේ.![]()



yes oya karame neme tiak witara oaya wageමේක කරලා සාර්ථක වෙච්ච උබ ඇර වෙන කවුරු හරි ඉන්නවද?
උබට විතරක් පුළුවන් දෙයක්ද දන්නේ නෑනේ
මචං මෙක කරනකොට ඈත්තටම තමන්ගෙ ආත්මය සිරුරෙන් එලියට යනවද? එහෙම යනවනන් අපි සිරුරෙන් ගිය වෙලාවක අපේ සිරුරට වෙන ආත්මයකට යක්ශයෙක්ට ප්‍රේතයෙක්ට අපේ සිරුරට ඇතුල් වෙන්ඩ හෑකියාවක් තියනවද?
මෙහෙම වෙනව කියල මන් අහල තියනව...![]()
නැහැ බං ඒක හැමොටමවගේ වෙන සාමාන්‍ය සිද්දියක් ,
මම කිව්වේ පෙනෙන ඒක ගැන විතරයි උදාහරණයක් ගත්තොත් , අපි නොගිය තැනකට මුල් වතාවේ යනකොට මෙතනට මේ විදියටම ආවා වගේ මතක්වෙන ඒක ..
මේ අත්දෑකීම මගේ පෞද්ගලික අද්දෑකීමක්.මම මීට කලින් ගොඩක් පිලිවෙත් රෑක්කා(මස් මාලු කෑවෙ නෑ.පන්සිල් අනිවාර්යෙන් රෑක්කා.අවුරුදු 8ක් විතර ).පස්සෙ පස්සෙ ඒවා එක එක හේතු නිසා නිකන්ම මගෑරුනා.මේ සිද්දිය වෙනකොට මම 10 වසරෙ.මම එතකොට ආනාපාන සති භාවනාව කරන්න තදින්ම පුරුදු වෙලා හිටියා.භාවනා කරන්න පටන් ගන්නෙ හවස 6 වගේ.පෑය භාහෙකින් විතර මම හරි නිදහස් වචනෙන් විස්තර කරන්න බෑරි හරිම සෑහෑල්ලු තෑනකට යන්න පුරුදු වෙලා හිටියා.(මම මේ කියනදේ විදින්න ඈබ්බෑහි වෙලා හිටියා කිව්වොත් හරි )නිකන් හිස් සුදුපාට වගේ තෑනකට.ආනාපාන භාවනාව පෑය බාගයකින් විතර නොදෑනීම නතර වෙනවා.හිතට කිසිම දෙයක් එන්නෑ.කිසිම දෙයක් ඈහෙන්නේ නෑ බාහිර දේවල.ඔය කියන තත්වෙට ආවාම මට දෑනෙන්නෙ මම නිකන් උස තෑනක නිකන් පාවෙනවා වගෙ හෑගීමක්.(එක වචනෙන් කියන්න අමාරුයි ඒ හෑගීම )මම ඔය කියන භාවනාව පෑය 3-4ක් විතර කරන්න පුරුදු වෙලා හිටියා.
අනිත් දේ තමයි මට ඒ දවස් වල සමහර අය හිතන විදිය දෑනෙන වගේ හෑකියාවක් තිබුනා.මම ඒක එහෙම උවමනාවකින් පාවිච්චි කලේ නෑ.එහේම කරන්න අවශ්‍යතාවයක් තිබුනේ නෑ.හෑබෑයි මට අවාසි වෙන කරදර වගේ වෙන දේවල්, තෑන් වලින් මගෑරල ඉන්න මම ඔය කියන හෑකියාව පාවිච්චි වෙලා තියෙනවා නොදෑනුවත්ම.
ඊට පස්සෙ කොළඹට එනවා.පිලිවෙත් රකින එක නතර වෙනවා.ඒ හෑමදේම නෑති වෙනවා.කසාද බදිනවා.ජොබ් එක කරන් ඉන්නවා.ඕක තමයි මගේ අත්දෑකීම






ithin bn eka wenna kalinma dakinawane menna me sidiiya dan wenna yanne kiyala ,
haby mn nm ow kiynna yanne na shape eke innawa
hamadisiima na
ඒක ෂණිකව වෙන එකක්නේ බං මම දන්නා විදියට ඒක වෙන්නේ අපේ ඇස් දෙකෙන් මොලේට යන පණිවිඩ වල අවුලක් නිසා .අපි ඇස් දෙකෙන් දකින දේ මොලයට යන නිසයි අපි ඒක දැක්කා කියලා අදුන ගන්නේ එහෙම පණිවිඩ යන්නේ නැත්නම් ඒක අපි දකින්නෙත් නැහැ සාමාන්යෙන් අපේ ඇස් දෙකෙන්ම දකිනදෙයක් එක පාරම මොලයට දැනෙනවා , මේක වෙන්නේ අපේ ඇස් දෙකෙන් යම්කිසි සුළු කාල පාරාසයක වෙනසක් ඇතිවුන වෙලාවට විතරයි .. ඒ කියන්නේ අපි ඒක ඇහැකින් සුළු කාලයක් ප්‍රමාද වෙලා දකිද්දී අනිත් ඇහෙන් ඒක දැකලා ඉවරයි..ඒ කියන්නේ අපි දැන් දකින දේ අපි මිට කලින් දැක්කා වගේ මොලේ තේරුම් ගන්නවා .. එතකොට අපිට හැගෙනවා මේදේ මෙයිට කලින් උනානේ ,දැක්කනේ කියන ඒක ..හැබැයි මේක මේ දැන්ම දෙපාරකට දැක්ක දෙයක් කියන ඒක අපිට තේරෙන්නේ නැහැ
oyata one apiwa ape agen yawala ape agata ringanna neda machan.. oya buthayekda prethayekda?![]()

mn nm menehi kare na meka mata night aka mada ibema una.anika mn mage body aka penune na ath mata adi 5 vithara usakin kamare vate yanna puluwan una.mn kamathi unath kamaren pitata mata yanna ba aka tika velavakata passe mage adtama aye anva.danuth ahema venavanm patta kiyala hithuna ada me post aka dakkama