නවයුගෙන් තමා මමත් මුළින් ඕක දැන ගත්තෙ
පස්සෙ නෙට් එකේ මාස ගනන් හොයලා තමා කරලා බැලුවේ![]()

පුලුවන්. හැබැයි මාස 3ක් 4ක් උඹගේ ගෙදර නතර වෙලා පාරවල් 4ක 5ක ඇවිදලා ඒවා හිතෙන් මවාගෙන කරන්න ඕන. පස්සෙ මට පුළුවන් මම නොගිය උඹ කියන අතුරු පාරවල් වල තියෙන දේවල් හිතෙන් ගිහින් බලලා කියන්න.
කැමති නම් කියපන්, මම උඹගේ ගෙදරින් එළියට බහින කොට උබටත් එන්න පුළුවන් මම ඒ අනිත් පාරවල් වල යනවා කියලා සැකයක් එහෙම තියෙනවා නම්. කැමති නම් PM එවන්න![]()

have you ever talked to a worm?im stuck in a hole. seems like an ass