මොකුත් කරන්න ඕන නැහැ..


oya wage ewa karanna epa .manokaya eliyata giyama wena kenekta aga atulata enna puluwan
Ebay Link eka dipanko
Marila giyaden hari try karala balanawa
ඒ කිවුවෙ මචන් එක කොට්ටෙ යටින් තියා ගත්තම නිකන්ම මනෝකය නැගිටිනව අපිට දනෙනවද?
අපි එක control කරන්න ඔනෙද? කොහොමද කරන්නෙ?![]()
Potha kiyawala balamu...
නැගිටින එක දැනෙන්නේ නැහැ. නැගිට්ටට පස්සේ වෙන දේවලුත් අපිට සාමාන්‍ය දේවල් වගේම තමයි. ආයිත් ඇඟට ආවට පස්සේ තමයි තේරෙන්නේ අපි අන්ගෙන් පිටට ඇත්තටම ගිය කියල. හිත පුරුදු කරගන්න ඕන ඇඟෙන් පිටට ගියාම එක තේරෙන විදියට. මගේ පලවෙනි ත්‍රෙඩ් එකේ ඔය ගැන විස්තර තියනවා. එකට කියන්නේ dream recall කියල..
