මනෝකාය

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    thnx.
    You must spread some Reputation around before giving it to blacktulip again.
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ඕක ගැන ගියපු Article ගොඩක් බලල තියනව විශ්වාශ කරන්න තරම් කිසිම හේතුවක් නෑ. ඔය සියලුම මරනින් මතු අත්දැකීම් ඒ මොහොතේ ඇතිවන මනෝ භ්‍රාන්තීන් කියලනම් හොයාගෙන තියනව.

    Simple Research එකක් කරල තියනව

    Surgery room වල කාටවත්ම කියන්නෙ නැතිව රහස් වචනයක් ලියල කීප තැනකම අලවල තියනව ඊට පස්සෙ ඔය
    Surgery කරන වෙලාවෙ කාමරේ උඩට පාවෙලා ගියා, සුදු එලියක් දැක්ක මැරුන අය හම්ම්බවුනා කියපු අයගෙන් අහල තියනව අහවල් තැන ලියපු වචනෙ මොකක්ද කියලා සම්පූර්ණ Surgery රූම් එකයි කරපු විදියයි විස්තර කරපු අයට කිසිම කෙනෙකුට කියන්න බැරිවෙලා තියනව ඒ ලියපු වචනෙ.

    ඕකයි තත්වෙ...
    11.gif
     

    TaurusRX

    Member
    Jan 12, 2011
    357
    56
    0
    Home
    bump.. ohoma deyak mama dannawa kenekutath una machanla. e manussaya pin karana kenek. tunnel eke dige wegen giyalu eliyak thiyena dihawata. lassana lassna aya innawalu tunnnel eke kelaware.. maga inna minissu inne heluwenlu. perethayo wagelu.
    dctrs marunai kiyala miniya redden wahala thiyeddi duwa lagata wela ada ada innakota porata pana awith..
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මට නම් හිතෙන්නේ මේවා මනස්ගාත පමණක් බවයි.