මනෝජ්ගේ ගෙදර ළඟ අරගලය

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    පුප දෙනව නෙමෙයි බන්..මෙහේ ඉන්න සමහරු හිතන් ඉන්නවා මේ ඕනි ඕනි විදියට පාරවල්වල බැහැලා නටන්න පුලුවන් කියලා ඒ රටවල්වලත්..ඒ මයින්ඩ් එකෙන් ඔය රටවල්වලට ගිහින් නිකම් පොලිසියේ ලගිනවා..ඒකයි කිව්වේ..

    ඔය කිව්වෙ ඉතින්. තමන්ට තියන අයිතිය ගැන වත් දන්නෙ නැති උන් තමයි කොහොමත් ලංකාවෙ ඉන්නෙ.
    උගෙ ගේ ඇතුලට වත්තට යන්නෙ නැහැ නෙ.

    https://www.aclu.org/know-your-rights/protesters-rights

    human rights කිව්වොත්. geneva යනව කිව්වොත් දේශද්‍රෝහියො වගේ හැගීමක් එන ගානට ගෙනාවෙ සාටක වේ*ගෙ පුතාල තමයි.
     
    Last edited:
    • Like
    Reactions: Master malli

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    ඒ වුනාට මේවා නම් ගොන් ආතල්. මනෝජ් මහින්දගේ ළමයි වගේ විකාර කරන්නයි දේශපාලනේ කරන්නයි ආවේ නෑ. ගෝටා ජනාධිපති වුන දවසට පස්සේ මනෝජ්ව දැක්කෙත් නෑ. ඒ පවුල පාඩුවේ ඇමෙරිකාවට වෙලා හිටියා. විජයගේ ගොන් ජාන තියෙන අපේ උන්ට ඉතින් කැපී පෙන්නයි, දේශමාමකත්වයයි පෙන්නන්න ඕනනේ.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,546
    5,507
    113
    Colombo
    උන් ජීවත් වෙන රටනේ බන්. උන් දන්නවා ඈති නීතිය. අනික ඉතින් මනෝජ් කම්ප්ලේන් කරලා පොලිසිය ඕක උසාවියට දාලා එහේ නිව්ස් එකක් වුනොත් මනෝජ් පාරේ බෑහෑලා ඉවරයි නේද කොහොමත්.. ඌට තාත්තාට වඩා මොලේ තියෙනවා වගේ සද්ද නෑතිව ඉන්නේ
    U sadda natuwa hitiyat uge kimbi rajina nam kalakirila වම්බටු oba ganawa ati hutte. Lankawe ewunge salli walin haminena wesiyo.
     
    • Haha
    Reactions: malakadss

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    ඒ වුනාට මේවා නම් ගොන් ආතල්. මනෝජ් මහින්දගේ ළමයි වගේ විකාර කරන්නයි දේශපාලනේ කරන්නයි ආවේ නෑ. ගෝටා ජනාධිපති වුන දවසට පස්සේ මනෝජ්ව දැක්කෙත් නෑ. ඒ පවුල පාඩුවේ ඇමෙරිකාවට වෙලා හිටියා. විජයගේ ගොන් ජාන තියෙන අපේ උන්ට ඉතින් කැපී පෙන්නයි, දේශමාමකත්වයයි පෙන්නන්න ඕනනේ.
    aththada danne na meka :dull:

    https://www.colombotelegraph.com/in...ency-smuggling-allegations-against-gotas-son/
     
    • Like
    Reactions: zid2021

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අඩු කුලේ පොන්නයො රට ගියාම ඔහොම තමා. පිස්සු පකයෙක්
     
    • Haha
    Reactions: BruceWayne92

    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    පොලිසියට කෝල් කරා නම් මුන් සෙට් එකම ඇතුළේ.
    මනෝජ් ගේ හොඳ කම නිසා මුන් ටික රඟනවා 🤣

    ehema kudalan yanna ba. US wala free speech eka udinma piligannawa. public road ekaka protest karanna puluwan ona kenekta.

    ඒ වුනාට මේවා නම් ගොන් ආතල්. මනෝජ් මහින්දගේ ළමයි වගේ විකාර කරන්නයි දේශපාලනේ කරන්නයි ආවේ නෑ. ගෝටා ජනාධිපති වුන දවසට පස්සේ මනෝජ්ව දැක්කෙත් නෑ. ඒ පවුල පාඩුවේ ඇමෙරිකාවට වෙලා හිටියා. විජයගේ ගොන් ජාන තියෙන අපේ උන්ට ඉතින් කැපී පෙන්නයි, දේශමාමකත්වයයි පෙන්නන්න ඕනනේ.
    danna magulak kiyapan ban. muge nama money loundaring nadu kiyaka giyada. mu ratata enne mahinda hari gota hari power eke inna kaleta witharai.

    mu raganne nathi unata salli lankawen eliyata adinna sahena game gahala tiyenne Nirupama wagema.
    ------ Post added on Jul 10, 2022 at 6:11 PM
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඒ වුනාට මේවා නම් ගොන් ආතල්. මනෝජ් මහින්දගේ ළමයි වගේ විකාර කරන්නයි දේශපාලනේ කරන්නයි ආවේ නෑ. ගෝටා ජනාධිපති වුන දවසට පස්සේ මනෝජ්ව දැක්කෙත් නෑ. ඒ පවුල පාඩුවේ ඇමෙරිකාවට වෙලා හිටියා. විජයගේ ගොන් ජාන තියෙන අපේ උන්ට ඉතින් කැපී පෙන්නයි, දේශමාමකත්වයයි පෙන්නන්න ඕනනේ.
    Heein nul baiyek detected

    Pare idan kagahnne..aduma gane mudilatawath adiya thiyla ne..eka hinda aulk ne
    ------ Post added on Jul 10, 2022 at 6:19 PM
     
    • Haha
    Reactions: Boole and vj3660

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    උන් අල්ලපු ගෙවල් වල උන්ට explain කරනවා එක ආතල් ඔහොම තමා කරන්න
    ඒ වුනාට මේවා නම් ගොන් ආතල්. මනෝජ් මහින්දගේ ළමයි වගේ විකාර කරන්නයි දේශපාලනේ කරන්නයි ආවේ නෑ. ගෝටා ජනාධිපති වුන දවසට පස්සේ මනෝජ්ව දැක්කෙත් නෑ. ඒ පවුල පාඩුවේ ඇමෙරිකාවට වෙලා හිටියා. විජයගේ ගොන් ජාන තියෙන අපේ උන්ට ඉතින් කැපී පෙන්නයි, දේශමාමකත්වයයි පෙන්නන්න ඕනනේ.
    මචන් උබට පුළුවන්ද හැම සතේම ඌ ජොබ් කරලා ගත්තේ කියල පෙන්නන. :D

    උන් නීතිය දන්නවා ඇති බං. ඒකනෙ පාරේ ඉඳලා කෑගහන්නෙ. උන්ට මෙහේ ඉඳලා remotely පුක දෙන උනුත් ඉන්නවනේ. ඒකනේ වැඩේ.
    Words :D
    ------ Post added on Jul 10, 2022 at 6:29 PM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඒ වුනාට මේවා නම් ගොන් ආතල්. මනෝජ් මහින්දගේ ළමයි වගේ විකාර කරන්නයි දේශපාලනේ කරන්නයි ආවේ නෑ. ගෝටා ජනාධිපති වුන දවසට පස්සේ මනෝජ්ව දැක්කෙත් නෑ. ඒ පවුල පාඩුවේ ඇමෙරිකාවට වෙලා හිටියා. විජයගේ ගොන් ජාන තියෙන අපේ උන්ට ඉතින් කැපී පෙන්නයි, දේශමාමකත්වයයි පෙන්නන්න ඕනනේ.
    ඌ මෙහෙන් සල්ලි අරන් ගිහින් තියෙනවා. හෑබෑයි අනිත් රාජපක්ශලා තරම් ලොකු ගණන් නෙමේ. කොල්ලාගෙන් ලන්කාවට හානියක් වුනා කියලා මම හිතන්නෙත් නෑ. හෑබෑයි මෙහේ පම්පෝරි ගහන තරම් මිනිහා වෑඩ්ඩෙක් නෙමේ කියලා තමා ආරන්චිය. නාසා වෑඩ කරනවා වගේ පචනේ මෙහේ ගියේ
     
    • Haha
    Reactions: BruceWayne92

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    ehema kudalan yanna ba. US wala free speech eka udinma piligannawa. public road ekaka protest karanna puluwan ona kenekta.

    danna magulak kiyapan ban. muge nama money loundaring nadu kiyaka giyada. mu ratata enne mahinda hari gota hari power eke inna kaleta witharai.

    mu raganne nathi unata salli lankawen eliyata adinna sahena game gahala tiyenne Nirupama wagema.
    ------ Post added on Jul 10, 2022 at 6:11 PM
    ඔය Public road එකක් නෙවෙයි .
    Free Speech කියලා ගෙවල් ගානේ කෑ ගහන්න බෑ
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    පාරවල් හරස් කරගෙන එහෙම කරන්ඩ බැ කවුරුත් කම්ප්ලේන් කරේ නැත්තම් ඉතින් ලොකු අවුලකුත් නැ
    ඔය නීති ස්ටේට් එකෙන් ස්ටේට් එකට වෙනස් වෙනවා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City

    මන් කලින් ත්‍රෙඩ් එකක් දෑම්මා ඇයි සින්හලු කැත කියලා .එකෙක් කිවා රටවල් වල ජීවත් වෙන සින්හලු ලස්සනයි අරකයි මෙකයි.
    මෙතන උනත් බලපන් අපෙ උන්ගෙ කැත පෙනවා.
    මන් හරි නෙද ?