මනෝරත්න නිසැකවම කේතුමතියේ අලුත් නාට්‍යයක් හදනවා විය යුතුය,

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    150088843_5300389923335290_3682396670971030699_o.jpg


    මනෝරත්න
    නිසැකවම
    කේතුමතියේ
    අලුත් නාට්‍යයක්
    හදනවා විය යුතුය,
    අංග රචනාවටත්
    ප්‍රධාන චරිතයකටත්
    " ජයලාල් " වම
    තෝරාගන්නට ඇත
    දැන්
    ඔය පියාගෙන
    සිටින මුව
    විවර කරනු ඇත්තේ
    කේතුමතියේදිය
    එවිට
    දෙවියන්ටද
    බඩ අල්ලාගෙන
    සිනාසෙන්නට හැකිය,
    හිනැස්සවීම
    දිව්‍ය ලෝකයට
    දුවන්නට හදිසි
    අයට හොදම
    මඟක් බව
    එහි එක
    පෙලට ගිය
    විජය නන්දසරිද
    ජූඩ්ද
    රොනීද
    ටෙනිසන්ද
    ඔප්පු කර
    හමාරය,
    කැමති කැමති
    අය කේතුමතියට
    ගෙන්වා ගන්නට
    මාර දිව්‍ය පුත්‍රයාද
    එහි ගොස්
    නාට්‍යය බලනවා
    විය යුතුය
    දැන්
    කේතුමතියට
    ප්‍රහසන නළුවන්
    ඕනවටත් වැඩිය
    අනේ අපටත්
    දෙතුන් දෙනෙකු වත්
    ඉතුරු කරන්න
    අපිත්
    හිනාවෙන්නට
    කැමතිය....
    රසික සඳරුවන්
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    dan supiri actors la actress la wayasai ekanisa dan kattiya ekapita eka yanawa.
    thawa 5 years wage giyama ithuru wenne deweni inima, sangeethe inna untika witharak, e pundela hodai ara tupac ta pai kota kota inna.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    හොඳ දැනුමක් සහ පරිචයක් තිබ්බ කලාකරුවෙක්....දවසක් නිලියක් ඇවිත් කිව්වා ජයලාල් අයියා හැමදාම මොකක් හරි academic වැඩක් කරන ගමන් ඉන්නෙ කියල......... :(