මනෝ ගේ ශන්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,956
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රටපුරා තරුණයන් තාප්පවල චිත්‍ර ඇඳීම හොඳ හොඳ දෙයක් නමුත් යුධ ජයග්‍රහණය ගැන චිත්‍ර ඇඳීම ඉතා නරක දෙයක් බව හිටපු අමාත්‍ය වත්මන් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසනවා.

    කෙසේ නමුත් යුද ජයග්‍රහණය ගැන චිත්‍ර ඇඳීම ජාතිවාදී ක්‍රියාවක් බවත්, යුද ජයග්‍රහණය ගැන සතුටු විය නොහැකි බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ මන්ත්‍රීවරා වැඩිදුරටත් ප්‍රකාශ කළේ යුද්ධය පිළිබඳ අමතක කර ඉදිරියට යා යුතු බවයි.

    සමාජජාලා වෙත වීඩියෝවක් මුදාහරිමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළ අතර එම වීඩයෝව පහතින්


    පිස්සු පොන්ස් :baffled::baffled:

    https://www.facebook.com/mano.ganesan.3/videos/vb.1807807648/10212097116222331/?type=3


    https://www.facebook.com/mano.ganesan.3/videos/vb.1807807648/10212097012539739/?type=3