ජේවිපී උන් කරන පංති 5ට සෙට් වෙන්න ක්‍රමයක් නැද්ද? මට ආසයි ඒ පංති 5ට යන්න. මාලිමාවට බැනලා ත්‍රේඩ් දාන්න එපා කියලා එළකිරියේ ඩෝබියෙක් මට කිව්වා. මම රාජපක්‍ෂලාගේ වික්‍රමසිංහලගේ වහල්ලු නිසාලු උන් වෙනුවෙන් පෙනී ඉන්නේ කියලත් කිව්වා. ඒ නිසා රාජපක්‍ෂල වික්‍රමසිංහලා වෙනුවෙන් කතා කරන අය මෝඩයිලු.. අපිට හොද දේශපාලන කියවීමක් නැති නිසා අපේ මෝඩකම අපිට තේරෙන්නෙත් නෑ කියලා කිව්වා. වහල් කමෙන් මිදිලා මාලිමාවේදේවල් විවේචනය කරන්නෙ නැතුව රට හදන්න උදව් වෙන්න කියලත් කිව්වා. ඇත්තටම අපි මෝඩයිද බන්? මට ආසයි මුන් මේ කියන දේශාපාලන කියවීම ගැන ඉගෙන ගන්න
