මමත් ඉස්සෙල්ලම හංසයාට තමයි දුන්නේ
මට මතකයි 1994 ජෝකර්ලා දෙන්නෙක් ප්‍රධාන අපේක්ෂකයා. චන්ද්‍රිකා සහ ශ්‍රීමනි. දෙන්න කෙනෙක් නැති නිසා තව දිනන්නේ නැති ජෝකර් කෙනෙක් හිටියා එ.ජේ.රණසිංහ. ප්‍රේමදාසගේ මාමා කෙනෙක්. ලකුන හංසයා. මම හංසයාට ගහලා ආවා.
දැනුත් ප්‍රධාන අපේක්ෂකයො දෙන්නම ජෝකර්ලා දෙන්නෙක්. ඒක නිසා දැනුත් හුගක් අයට වෙන එකෙක්ට ගහන්න වෙයි. හංසයාටයි පොහොට්‍ටුවටයි වඩා බල්ලා හොඳයි කියලා හිතෙනවා මේ පාර.