<<< මමත් එකක් ගත්ත >>>

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    <<< මමත් එකක් ගත්ත >>>

    ඔන්න මමත් PR Site එකක් ගත්ත..

    මේක PR 2
    කට්ටිය පොඩ්ඩක් හොද ද කියල බලන්නකො.

    MyNiche

    තාම වැඩ නම් මුකුත් දැම්මේ නැහැ..

    ලොකු සහයෝගයක් දුන්න

    Kalindugayan
    සහෝදරයවත් මතක් කරන්න ඕනි.

    Thanks
     
    MSaman

    Active member
  • Jul 30, 2008
    438
    47
    28
    11.gif
    ela අපේ සුබපැතුම්
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    11.gif
    ela අපේ සුබපැතුම්

    තෑන්ක්ස් මචන්..

    monada machan oken karanna hithana inne :( kohomada gaththe keeyak unada? :D

    මම මේක ගත්තේ Facebook එකේ පොරක්ගෙන්. 50$ උනා.
    Microworkers එකේ PR ජොබ් තමයි කරන්න හිතන් ඉන්නෙ බන්.
    තව සෙට් උනොත් Adsense , Adbrite වගේ කරනව:yes::yes:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    තෑන්ක්ස් මචන්..

    මම මේක ගත්තේ Facebook එකේ පොරක්ගෙන්. 50$ උනා.
    Microworkers එකේ PR ජොබ් තමයි කරන්න හිතන් ඉන්නෙ බන්.
    තව සෙට් උනොත් Adsense , Adbrite වගේ කරනව:yes::yes:
    11.gif
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    එල සයිට් එක. මාර නීට් එකට හදලා තියෙනවා. මේ සයිට් එකට Search Engine වලින් Traffic එකක් තියෙනවද මචන්? උබ මේකට තව posts දාන්න ඕනෙද?
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    එල සයිට් එක. මාර නීට් එකට හදලා තියෙනවා. මේ සයිට් එකට Search Engine වලින් Traffic එකක් තියෙනවද මචන්? උබ මේකට තව posts දාන්න ඕනෙද?

    ow machan Search engine walin thamai PR rating eka enne. :yes:
    Thanks kolla